සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

සරසවි ප්‍රවේශය කල් යන ලකුණු
වැටුප් වැඩි කිරීම ඇතුළු කරනු කිහිපයක් මුලික කරගනිමින් දින හතළිස් හයක කාලයක් පුරා ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියට මේ වන විට…
විවාදෙකට එන්න බැරි සජිත් රට හදයි ද ?
රටේ ජනතාව බලපොරොත්තු වූ විවාදයකටවත් මුහුණ දීමට නොහැකි සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයෙකුට රටක් පාලනය කල නොහැකි බව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත…
රජය සතු ඉඩම්වල ඛනිජ ගවේෂණයට ඉඩ
රජය සතු ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට බදුදී තිබෙන වතුවල තිබෙන ඌන භාවිත ඉඩම්වල ඛනිජ ගවේෂණය සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව…
ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිරවී සිටිනවා.
ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිරවී සිටිනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ කාල් ස්කාඌ පවසන්නේ දකුණු…
විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට
2020/2021 ගුරු විද්‍යාල අවසාන විභාගයේ සහ උපාධිධාරින් නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙම විභාග සඳහා අයදුම්කරුවන් 1335ක් පෙනී සිටී…
ඉන්දීය විදේශ ඇමති දිවයිනට
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා. ඔහු එළඹෙන ජුනි 20 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා…
අලුතින්ම පත්වූ ඇමතිවරයා
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගත වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කරනු ලැබ සිටී. ජනාධිපති…
ක්‍රිකට් පරාජය ගැන ඇහුවම හරින් කියපු දේ.. (වීඩියෝ)
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරන බව ජනපති කියයි
අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත…
“විශ්වවිද්‍යාල වහා විවෘත කරවු!”-පේරාදෙණිය රත් කළ අන්තරේ විරෝධය (වීඩියෝ)
ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන සාකච්ඡාවක්
ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සහ සෑම…
ගම්මට්ටමින් සජබේ අලුත්ම පෙරළිය නුවරඑළියටත් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ආධාර පැකේජයට යටවීමෙන් 5ක් මරුට
92 හැවිරිදි රූපට් මර්ඩොක් 6වන වරටත් විවාහ ගිවිසගනී
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…