ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙම මාසය තුළ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දින දක්වා රෝගීන් 65,034ක් වාර්තා…

තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් උද්ඝෝෂණයක
තලවකැලේ ප්රකදේශීය ලේකම් කාර්යාලයට භෞතික සම්පත් ලබා දෙන ලෙස බල කරමින් එම කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින් සහ සේවකයින් පිරිසක් අද (26) දින උද්ගෝෂණයක නිරත වූවා.…
මර්වින් සහ ප්‍රසන්න තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් තවදුරටත් ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගාර ගත කර තිබෙනවා. ඒ මර්වින්…
පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි
පොලිස් නිලධාරියෙකු සහ පුද්ගලයෙකු අතර බහින් බස්වීමකින් පසු එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ…
සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයන් දෙදෙනෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.…
කුඩු සමග 03ක් අත්අඩංගුවට
ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස, ජබොස්ලේන් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…
විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවකට දින දෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා. 2016 වසරේ එවකට ජගත් මානව හිමිකම්…
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වැඩ භාර ගනියි
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස පත් කළ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා අද වැඩභාර ගෙන තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විශ්වවිද්‍යාලයේ කොලේජ්…
නාවල රිය අනතුරක් – 5කට තුවාල
නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 7ක් වන පාසල් සිසුවෙකු ද වන බවයි පොලීසිය…
ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල පොලිසිය මගින් සිදු කළ වැටලීමකදීයි. බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සහ මෙරට…
හෙට මැදියම් රැයට පෙර ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතුයි
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා හෙට මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුව පවතින බව මැතිවරණ කොමිෂන්…
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සබඳතා තවදුරටත් පුළුල් කෙරේ
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රැවෙන් ජේවියර් අසාර් සහ කතානායක වෛද්‍ය ජගත්…
මහින්දානන්දට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර…
අනවසර මැණික් ගැරීම නිසා දුම්රිය මාර්ගය යලි නායයෑමේ අවධානමක්
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ සහ වටවල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි වේවැල්තලාව ස්වාභාවික වන වගා රක්ෂිතය තුල විශාල පිරිසක් පරිසර හානියක් සිදු කරමින් කාලයක් තිස්සේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු නොකිරීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග…
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි…
FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදී…
සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය කණ්ඩායම…
චාමික කරුණාරත්න ගිවිසුම් ගතවෙයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ
අවසන් පන්දුවෙන් ඉන්දියාවට ලකුණු දෙකක තියුණු ජයක්
ඉංදු ලංකා පළමු විස්සයි විස්ස ගැටුම අද
බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
පැයට කිලෝමීටර 200 ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි‘ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2024 වසරෙන් පසු ආසියා – පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බැවින් ඊට මුහුණ දීමට සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට දන්වා තිබෙනවා. ‘බාවි‘ යනු 1987 වසරෙන් පසු…
ලෝක තෙල් මිල යළිත් ඉහළට
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගැනීමේ රහසිගත ඡන්දය අද
ඉන්දු – පාකිස්තාන ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































