Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
    • ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – පාකිස්තාන ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි

    ඉන්දු – පාකිස්තාන ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි

    2025-05-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දු  –  පාකිස්තාන ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි සිදුවී තිබෙනවා.

    පාකිස්තාන ප්‍රහාරවලින් දසදෙනෙකු මිය ගොස් තිස්දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසද්දි පාකිස්තානය පවසන්නේ ඉන්දීය ප්‍රහාරවලින් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    අද උදෑසන ඉන්දියාව,  පාකිස්තානයට සහ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මිරයේ ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

    මෙය පාකිස්තානයේ ස්වෛරීභාවය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවට එරට විදේශ අමාත්‍යාංශය චෝදනා කරනවා.

    එසේම මෙය කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට බරපතළ තර්ජනයක් ඇති කරන බව ද පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

    මෙම ප්‍රහාරත් සමග ඉන්දියාවේ කොටස් වෙළදපොළ පහත වැටී තිබෙනවා.

    පෙර පුව​තඉන්දීය ප්‍රහාරවලින් පාකිස්ථානයේ මියග ගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළට
    ඊළඟ පුව​ත සැකකරුවන් තුන්දෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group