කුරුවිට පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හදුනාගනී
මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසල සිදුකළ වැටලීමකදීයි. ඔවුන් විසින් එම ස්ථානයේදී බන්ධනාගාරයට පාර්සල් 02ක් විසි කිරීමට උත්සාහ කර තිබෙනවා. එහිදී සැකකරුවන්…

නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රීය කරයි.
නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නතර කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා…
තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා රිමාන්ඩ්
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජාතික…
කාන්තා මළසිරුරක් වෙල් යායක තිබී හමු වෙයි
මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේ වෙල් යායක තිබී කාන්තා මළසිරුරක් හමු වී තිබෙනවා. ඊයේ (12) සවස මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර මෙම…
හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර 40කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේවයක්…
අදත් තද වැසි
අද (13) දින සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින්,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…
ජාතික සත්ත්ව සංගණනයේ නිර්දේශ ප්‍රකාශයට පත්කරයි
ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාවේ තොරතුරු අනුව කෘෂිකර්ම අමාත්‍යංශය ලබා ගත් නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළේ කසල…
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
අද පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු…
බෝරා සමුළුවට රජයෙන් පහසුකම් සැලසෙයි
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…
මැදවච්චිය – වවුනියාව මාර්ගයේ රිය අනතුරකින් හතරක් රෝහලට
මැදවච්චිය, වවුනියාව ප්‍රධාන මාර්ගයේ මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පූනෑව පොලිසිය කියා සිටියේ අද(12) අලුයම සියඹලාගස්වැව…
ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති ශෝකය ප්‍රකාශ කරයි
ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර…
පාසල් ගොඩනැගිල්ලට ගසක් කඩා වැටෙයි… සිසුවෙක් මරුට
බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලංගොඩ පොලිසිය කියා සිටියේ අද(12) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.…
ලයිට් බිලට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිල ?
පාන් ඇතුළු බේකරි නිෂ්පානවල මිල ඉහළ නොදවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. විදුලිය ගාස්තුව 15%කින් ඉහළ ගියත් තම නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට නොමැති…
ඔස්ට්‍රේලියානු නායකයාගෙන් කඩුලු 05ක්
ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය අද පැවැත්වුනා. පළමු දිනය නිමාවට පත්වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 93ක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා. ඒ අනුව එහි සමාරම්භක සභාපතිවරයා ලෙස ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කරගෙන තිබෙනවා. ක්‍රිකට් ආරංචිමාර්ග…
LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරඟය අද පස්වරු 6.30 ට ආරම්භ වෙයි
එංගලන්ත – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් අද
නවසීලන්තෙ යන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා රැදැල්ල ක්‍රීඩාංගණය සැකසේ
ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයේ පුද්ගලයින් 20,000ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් තාවකාලිකව ඉවත් කර ඇති බවයි. අක්කර 23,500ක පමණ භූමි ප්‍රදේශයක් ලැව්ගිනි හේතුවෙන් මේ වන විටත් විනාශ වී තිබෙනවා.
මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
මොටර් රථ 3000 ක් සමග නෞකාවක් ගිනිබත් වෙයි
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර මාලාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































