නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා . එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම, එරට…
උතුරු මැදත් බස් ටිකට්පත අනිවාර්ය කරයි
බස්නාහිර පළාතට සමගාමීව උතුරු මැද පළාත තුළද මගී බස් රථ ධාවනයේදී මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර අනිවාර්ය කර තිබෙනවා. මගී ප්‍රවාහනයේදී මගින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ…
කළුබෝවිල චූටියි අයියයි කුඩුත් එක්කම කොටුවෙයි
හෙරොයින් මත්ද්‍රවය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින්…
VIDEO : පාළු නිවසින් මතු වූ අවි ආයුධ
දෙමටගොඩ බේස්ලයින් පාරේ කැළණිවැලි දුම්රිය මාර්ගයට ආසන්න පාළු නිවසක සඟවා තිබියදී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා. එම ස්ථානයේ තිබී…
වතු දරුවන්ගෙන් වැඩිහිටියන්ට ලැබුණු ආදර්ශය
නානුඔය රදැල්ල සමර්සෙට් වතුයායේ කොටස් පහක පදිංචි වතුරු කම්කරුවන්ගේ දූ දරුවන් විසින් වැඩිහිටියන්ට ආදර්ශමත් ක්‍රියාවක අද(06) දින නිරතව තිබෙනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි…
යකඩ යකාට බිළි වූ ජීවිත
මන්නාරම සහ කඩුගන්නාව යන ප්‍රදේශවලදී දුම්රියක ගැටීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති බෙනවා. පොලිසිය කියා සිටියේ මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා…
තමන්ගේ දවසේදී ගුරුවරුන්ට ප්‍රශ්න ගොඩක් ! – VIDEO –
ගුරු දිනය සමරන අවස්තාව වන විට මෙරට ගුරු සහ විදුහල්පතිවරුන් අර්බුධ රැසකට මුහුණපාමින් සිටින බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි…
වසරක් තුල උපත් සංඛ්‍යාව පහළට
2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව අසූ දහස් නමසිය හතලිස් පහකින් අඩුවී තිබෙනවා . රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කලේ 2021 වසරේ සිට 2024…
ලෝක සෞඛ්‍ය ගැන තීරණාත්මක සාකච්ඡාවක් මෙරටදී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපිය කමිටුව ලබන සතියේ කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න…
තැපෑලේ පුරප්පාඩු පුරවයි ! – VIDEO –
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරාගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්වුණා . ඒ…
වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට නීතිමය පියවර
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව පසුගිය…
බිත්තර මිල පහලට
බිත්තර මිල පහල ගොස් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකට අලෙවි වනවා. රතු බිත්තරයක් අලෙවි…
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්…
අඩු ආදායම්ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් දීපව්‍යාප්තව එම ව්‍යාපෘතිය සිදුකෙරෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා . ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්. එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .…
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
කොලොම්බියා ජනපතිට ඇමරිකාව තහනම් වෙයි
ඉන්දියාවේ දේශපාලන රැලියක තෙරපීමකින් 30කට අධික පිරිසක් ජිවිතක්ෂයට
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා . රේගු නිලධාරීන්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































