ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා . මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි . https://youtu.be/EPyehyLSO_E?si=T0dknql0L-_z7wd1 2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි . කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 14 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 173,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්
ශ්‍රී පාද වන්දනා වාරය හෙටට යෙදෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් වනවා. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසු දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේදී සදාතුක…
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ශෝක පණිවුඩයක්…
වෙසක් කලාපවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන වෙසක් කලාප 3ක් පැවැත්වෙන අතර ඒවා…
රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන්…
මෝල් ගස් පහරින් තරුණයෙක් මරුට
නිවෙසකට බලහත්කාරයෙන් ඇතුල් වූ පුද්ගලයෙක් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසනවා. මරණකරු අද අලුයම බලහත්කාරයෙන් දොර කඩා දමා අදාල නිවසට…
රුපියල් ලක්ෂ 600ක විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් 4ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව රේගු…
බිත්තර මිල පහළට
වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බව පාරිභෝකයින් පවසනවා. ඒ අනූව රු.20 සිට රු.24 දක්වා මිල ගණන් කිහිපයකට බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.…
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධූරයේ වැඩ…
ජනපති අනුර මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකී
රාජ්‍ය වෙසක් උත්සවයයට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනා හිමිවරුන් බැහැ දැක උන්වහන්සේලාගේ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. සම්බුදු තෙමගුල සිහි…
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් බැලීමට අවස්ථාවක්
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින ඒ සඳහා අවස්ථාව…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ගැරඩි ඇල්ල බස් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පොලීසිය නිවේදනය කළේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා…
විස්සයි විස්ස ලෝක කුසාල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(16) දිනයේදී පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ නවසීලන්තය අතරත් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතරත් නේපාලය සහ ස්කොට්ලන්තය…
පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති…
මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගයේ…
තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වද්දී – නායක දසුන් ගෙන් අගනා ශතකයක්
ක්‍රිකට් කමිටු වාර්තාව අමාත්‍යවරයාට
ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය
ඉන්දු ලංකා එක්දින තරගාවලිය අද
දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
වයඹදිග පකිස්ථානයේ සිදුවූ දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි. සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථාන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර පාකිස්තාන…
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන – හොඳම චිත්‍රපටය ‘Anora’
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































