අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
අඩු ආදායම්ලාභීන්ට චීන ආධාර යටතේ නිවාස
අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මේ…
රුසියාවේ සිට සංචාරකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට
ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් , රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight ) එරට…
විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
තීරු බදු නොගෙවා අලෙවි කිරීමට සූදානම් කර තිබු විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු නිලධාරීන් විසින් රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි දුම්වැටී 5400කට…
නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය , කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ධීවරයින් පිරිස…
ගාලු මුවදොර පිටිය ගැන විශේෂ තීරණයක්
ගාලු මුවදොර පිටිය සුදුසු නිර්ණායකයන්ට යටත්ව උත්සවල සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවාග මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ…
නවසීලන්තය සමඟ ගැටෙන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ඔ20 සහ එක්දින තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්…
2025 සඳහා පාසල් නිල ඇඳුම් මීටර මිලියන 11.82ක් චීනයෙන්
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදිල පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී…
විශේෂඥ වෛද්‍ය ෂාෆි සියලු චෝදනාවලින් නිදහස්
මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා එල්ල වී තිබු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සියළු චෝදනාවලින්…
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විද්‍යාල 230 ක ජය ට්‍රම්ප්ට
ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 230 ක ජය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හිමිකර ගෙන තිබෙනවා. ඒ අනුව…
මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි…
සූකර උණ ගැසට් නිවේදනයේ නීති ලිහිල් වෙයි
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. සත්ත්ව…
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා මාර්ගතගත ක්‍රමයට දින වෙන් කිරීම අද සිට
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් වෙන් කර ගැනීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය මාස කිහිපයක…
ආසියානු බෞද්ධ සමුළුව ඇරඹෙයි
2024 පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරුණා. මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධවයි. ඉන්දියාවේ නවදිල්ලි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී, ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර ඉන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙකු පමණයි.
කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තවත් යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































