Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    2026-07-02

    කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්

    2026-07-02

    මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

    2026-07-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
    • කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
    • මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
    • අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
    • වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාවේ සිට සංචාරකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට

    රුසියාවේ සිට සංචාරකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට

    2024-11-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් , රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන  11/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
    අසූර් එයාර් ගුවන් සේවයේ ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම ගුවන් යානය 11/06 දින උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
    මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ජල ආචාර ( Water Salute ) පැවැත්වීමට කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන  තිබුණි .
    මෙම පළමු මංගල ගුවන් ගමන සදහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියහ .
    පෙර පුව​තඔස්ටේ්‍රලියානු T20 නායකත්වය තාවකාලිකව කඩුලු රකින ක්‍රිඩක ජෝෂ් ඉන්ග්ලිස්ට
    ඊළඟ පුව​ත අඩු ආදායම්ලාභීන්ට චීන ආධාර යටතේ නිවාස

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්

    මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

    අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක

    වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    2026-07-02

    කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්

    2026-07-02

    මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

    2026-07-02

    අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක

    2026-07-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group