ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. එම පක්ෂ වල නියෝජිතයින් සදහන් කලේ නොවැම්බර් මස 21වන දා පස්වරු 02.00ට මෙම රැළිය නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මහජන හඬ නමින්…
සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනා
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු 10/10…
තැපැල් ඡන්දය පැවැත්වෙන දින පිළිබදව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම…
ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට…
ජනපති සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා…
රත්නපුර – කොළඹ මාර්ගයේ දී බස් රථයක් ගිනි ගනී
රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද උදෑසන ගිනි ගෙන තිබෙනවා. අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්ව…
එක්සත් ජනපද ආරක්ෂක ප්‍රධානියෙකු අද දිවයිනට
එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර්, අද දිවයිනට පැමිණෙනවා. ඔහු 2021 වසරෙන් පසු ශ්‍ර ී ලංකාවට පැමිණෙන ඉහලම මට්ටමේ එරට හමුදා නිලදාරියායි.…
ශ්‍රි ලංකා කාන්තාවෝ ලෝක කුසලාන සටනින් ඉවතට
කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ ඊයේ පරාජයට පත්වුනා. තරගයේ කාසියේ වාසිය…
රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව දුමින්ද කියයි
ශක්තිමක් විපක්ෂයක අවශ්‍යතාව රට තුළ පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිම සිය…
දූෂිතයින්ට දඬුවම් දෙන බව වසන්ත කියයි
ජාතික ජන බලවේගයේ රජයක් තුළ නිසැක වශයෙන්ම දුෂිතයින්ට දඩුවම් ලබා දෙන බව එහි විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත…
ජනපති අනුරට පාප් වහන්සේගෙන් සුබ පැතුම්!
ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ අනුව, නව ජනාධිපතිවරයාට සිය සුභපැතුම්…
මහ ඡන්දයේ මෛත්රිගේ සහාය දිලිත්ට
එළඹෙන මහ මැතිවරණයේදී සර්ව ජන බලය පක්ෂයට සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සර්ව ජන බලය පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යට අදහස් දක්වමින්…
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම…
මිල්ටන් ෆ්ලොරීඩාව කලඹයි
මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබෙනවා. මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බවයි විදෙස් වාර්තා සදහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබෙනවා. රුසියාව මෙම අති නවීන මිසයිලය අත්හදා බලා ඇත්තේ පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයක නිරතවීමෙන් අනතුරුවය.ි. රුසියාවේ ඉහළම හමුදා සෙන්පතියා වන වැලරි ගෙරාසිමොෆ් විසින් මෙම මිසයිල අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බව ජනපති පුටින්ට වාර්තා කර තිබුණා.
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න – ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දෙයි
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හයක් ජීවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…









































