දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පලාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල…

සභිකයන් ගැසට් කිරීමේ නිවේදනය මුද්‍රණාලයට
පළාත් පාලන ආයතන 161 ක පමණ සභිකයන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. එම…
ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා. හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්…
ඖෂධ ගැන ඖෂධ ගෙන්වන ආයතන දැනුවත් කෙරේ
කඩිනමින්ම ගෙන්විය යුතු ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ ගෙන්වන ආයතන දැනුවත් කර ඇති අතර ඒ සඳහා සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණ හොත් රාජ්‍යයන් අතර ඖෂධ ගෙන්වීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 28 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 162,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
ළමා රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇගවීමක්
මේ වන විට ළමුන් අතර ළමා හතිය වර්ධනය වෙමින් පවතින බව ළමා රෝග විශේශඥයින් පවසනවා. වී නිව්ස් අප කළ විමසීමකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්…
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් කියයි
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වී නිව්ස්…
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා. හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්…
අධික වර්ශාවෙන් ඉන්දියාවටත් බලපෑම්
ඉන්දයාව අධික පතිත වෙමින් පවතින බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එම වර්ශාවත් සමග ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ඉනිදියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී…
සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ වන විට බණ්ඩාරවෙල ආසන සංවිධායක පා.ම. චමින්ද විජේසිරි,…
අධිකරණ නියෝග මත දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලේ
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක…
නිළි රැජින මාලනීයගේ නිසල දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබෙනවා. දේහය අද සිට මහජන…
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ගැටළුවක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ වනවිට පවතින දත්ත අනුව මෙම…
නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට සිට
විස්සයි විස්ස පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්
අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය
පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා – නවසීලන්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දේවස්ථානයේ දුම් කවුළුවෙන් යළිත් කළු දුමාරයක්
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවන ඡන්ද විමසීම ඇරඹීමට සියලු කටයුතු සූදානම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































