දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව…

නීතිවිරෝධීව දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි එක් ලක්ෂ 68,000 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…
පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.…
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ටේ්රලියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සහ සිව්දින තරග…
පාකිස්තානයේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරක්
පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන් පාසල් ළමුන්…
දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කරයී.
දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කර තිබෙනවා. දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපති වෛද්‍ය…
පූර්ව අනතුරු ඇගවීම් හා අනාවැකිකරණ තීන්දු තීරණ සඳහා නව මෘදුකාංගයක්
පූර්ව අනතුරු ඇගවීම් හා අනාවැකිකරණ තීන්දු තීරණ සඳහා උපකාර කරන නව මෘදුකාංගයක් එළිදැක්වීම බත්තරමුල්ල ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ දී සිදු කෙරුණා. ආපදා වළක්වා ගැනීමට මෙන්ම…
රමිත් රඹුක්වැල්ල මහතා ජූනි 3ව නදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ජූනි 3ව නදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර…
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.. උන්වන්සේ…
සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ…
දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක්
දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවනවා.. දුරගමන් සේවා බස්…
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක…
ඛණිජ ක්ෂේත්රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
ඛණිජ ක්ෂේත්රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඛනිජ ක්ෂේත්රයේ ආයෝජන රැසකට ඔවුන් එකඟතාව පල කර ඇති බවයි වාර්තා වුනේ.…
ශික්ෂණලාභි ගුරු ලබාදීමේදී ගැටලු ඇති වුණ හේතුව කියන අගමැති හරිනි
ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම පවතින ක්‍රමවේදයට අනුව සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. අදාළ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව පළමුවෙන් පන්දු…
සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227…
කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට සිට
විස්සයි විස්ස පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්
අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය
පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා – නවසීලන්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
පකිස්ථානයෙන් ඉන්දීය ගුවන් යානාවලට ප්‍රහාර
පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා 05ක් බිඳ හෙලයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































