ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද…

තවම විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නෑ
විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන…
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
මිදිගම පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු කරන විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ එම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල්…
ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ ” කුෂ් ” මත්ද්‍රව්‍ය
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ” කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන්…
පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසය ඔක්තෝම්බර් මාසයයි
ඔක්තෝම්බර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකනුයේ පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම් කර ඇති නිසාවෙනි. පියයුරු පිළිකා පිළිබද මාසයේ දී ඒ පිළිබදව…
එළවළු මිල පහළට-ගොවීන්ගෙන් මැසිවිළි
එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා. සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ගොවීන් පවසන්නේ. ඔවුන්…
ශිෂ්‍යත්වය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. එමෙන්ම, පෙරේදා…
ප්‍රවීන්ට තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර…
රනිල්ට සහය දුන් සියල්ල ගෑස් සිලින්ඩරය තෝරාගනී
පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබේ. අදාළ…
අද කාලගුණය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා. ඒ අනුව නැගෙනහිර,…
ලෝක අමද්‍යප දිනය අදයි
ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍රලත් සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා…
නව ආරක්ෂක ලේකම් ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබෙනවා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී මෙම හමුව සිදුව ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා…
SLTB නව සභාපති රමාල් සිරිවර්ධන
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා අවස්ථා දෙකකදී ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු…
මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අවලංගු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙනවා . තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කලේ පළමුව…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
මිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙ භාර දීම ඇරඹෙයි
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. කෙසේ වෙතත්, මියගිය සියලුම ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු භාර දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය කණස්සල්ලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ පිළිබඳව අදහස් දක්වා ඇති හමාස් සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ පවතින තත්ත්වය…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
කාර්නිවල් ස්පිරිට් අයිස් කුට්ටියක ගැටෙයි
ඉන්දියාව , පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රභල භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…