බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

රනිල්ගෙ සුබ ආරංචිය කලින්ම ලීක් වෙයි (වීඩියෝ)
විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙකු මරුට
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසැල් සිසුවකුට විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිසුවා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන්…
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාධයක්
කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්. පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී ගස කඩාවැටී…
මාන්කුලමේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මරුට
කිලිනොච්චිය, මාන්කුලම, පනිච්චකුලම් ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ 09 මාර්ගයේ යපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ බස් රථයක් ආපදාවකට…
පොල්තෙල් මිල ඉහළ යාම පාලනයට ආනයනික පොල්තෙල් බද්ද අඩු කිරීමේ සූදානමක්
පොල්තෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට යෝජනා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙම බද්ද 2025…
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…
ගුරු – විදුහල්පතිවරුන් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ වෙයි
වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සමති ක්‍රියාමාර්ග අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද දිනයේදී ගුරු – විදුහල්පතිවරුන් අසනීම නිවාඩු වාර්තා…
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීම අද
පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් වලට අත්සන් තැබීම අද දිනයේදී සිදු කිරීමට නියමිතයි. මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැබිනට්…
ජනපතිගෙන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකායක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. අද රාත්‍රී 08ට ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කිරීමටයි නියමිතව…
පාසල් සිසුවෙක් මුඛයට වෙඩි තබාගෙන සියදිවි හානිකරගනී
ගම්පොල උලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි දහඅට හැවිරිදි පාසල් සිසුවකු පතොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා. අදාළ සිසුවා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පොළ…
ක්‍රීඩා ඇමති සැර වෙයි.. හතර අතේ නෙළයි (වීඩියෝ)
උත්තර පත්‍ර සමීක්ෂණයට ගෙවන දීමනා ඉහළ දැමීමට අදාළ අනුකමිටු නිර්දේශය අමාත්‍ය මණ්ඩලයට
අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති අතර එම නිර්දේශ…
මැතිඇමතිවරුන් නිල නිවාස සදහා කුලි මුදල් ගෙවීම පැහැර හරියි
මැතිඇමතිවරුන් 56 දෙනෙකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 37ක පමණ මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වනවා. පසුගිය 2015…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
හමාස් සංවිධානයෙන් සටන් විරාම ගිවිසුමක්
ඇමරිකා-ඉරාන රහස් සාකච්ඡාවක් එළියට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…