Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුරු – විදුහල්පතිවරුන් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ වෙයි

    ගුරු – විදුහල්පතිවරුන් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ වෙයි

    2024-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සමති ක්‍රියාමාර්ග අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා.
    ඒ අනුව අද දිනයේදී ගුරු – විදුහල්පතිවරුන් අසනීම නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

    කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගය දේශපාලන අවශ්‍යතාවය මත සිදු කරන බවයි වැටුප් විෂමතාවයට එරෙහි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

    මේ අතර රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජන ක්‍රියාවලිය අද දිනයේදීත් ක්‍රියාත්මක කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටු සාමාජික එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළා.

    මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමති ක්‍රියාමාර්ගය අද දිනයේදීත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
    මේ අතර රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ය අද දිනයේත් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
    මෙහිදී ලබා දෙන දීමනා සංශෝධනය කරන ලෙස ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙනවා.

    මේ අතර රජයේ විධායක නිලධාරීන්ද වැටුප් විශමතා වලට විසඳුම් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණ වී සිටිනවා.
    රට තුළ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කිරීම දේශපාලන මැතිහත්වීම මත සිදුවන බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  ළමා අපයෝජකයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට සැලසුමක්
    Srilanka
    පෙර පුව​තණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීම අද
    ඊළඟ පුව​ත පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group