ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද…

පුරාවස්තු සමග දෙදෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කළ නොහැකි මැණික්, දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය…
ඩෙංගු මර්ධනයට කියුබානු රජයේ සහය
ඩෙංගු මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරණ ප්රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ද්‍රස් මර්සෙලෝ මහතා පවසනවා. ඒ මහතා මේ බව…
මෙවර මැතිවරණයට සජබයෙන් තරුණ නියෝජනයක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් තරුණ නියෝජනය ඉහළ දැමීමට නාම යෝජනා මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් රංජිත්…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා. ඒ මහතා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මින් පෙර ද අවස්ථා දෙකකදී කටයුතු…
එළවළු මිල අඩුවීමෙන් ගොවීන්ට දැඩි පීඩා
එළවළු මිල අඩු වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව ගොවියන් පවසනවා. ඒ හේතුවෙන් සිය අස්වන විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔවුන්…
මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකු අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප…
ජගත් මහලේකම්වරයාට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කෙරේ
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්රමුඛ රජය තීරණය කර තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ පසුගිය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ…
ජනපති සහ චීන තානාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු…
තවම විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නෑ
විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන…
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
මිදිගම පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු කරන විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ එම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල්…
ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ ” කුෂ් ” මත්ද්‍රව්‍ය
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ” කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙනවා . තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කලේ පළමුව…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
මැදපෙරදිග කලාපයේ තිරසාර සාමයක් ඇති කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා කටාර්, ඊජිප්තු හා තුර්කි රාජ්‍ය නායකයින් අතරයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ. මැදපෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් ඇතිකිරිමට මෙම ගිවිසුම ඉවහල්වනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම…
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
කාර්නිවල් ස්පිරිට් අයිස් කුට්ටියක ගැටෙයි
ඉන්දියාව , පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රභල භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…