අය වැය 2 වන වර කියවීම අද
අය වැය 2 වන වර කියවීමේ විවාදය අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අය වැය දෙවන වර කියවීමේ විවාදය සදහා දින 06 ක් වෙන් කර ඇති අතර ඒ අනුව අද එහි පළමු විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ස්පාඤ්ඤයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ස්පාඤ්ඤයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 158 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග එමෙන්ම අවතැන්වූවන් බේරා ගැනීමට 1200ක පමණ පිරිසක්…
මැතිවරණ රාජකාරි හේතුවෙන් පැමිණිලි විභාග කිරීමේ ප්‍රමාදයක්
පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ රාජකාරියේ යෙදී සිටීම හේතුවෙන් පොලිස් ස්ථානවලට ලැබී ඇති පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක, නියෝජය පොලිස්පති…
කාන්තාවන් සවිබල ගැන්වීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් සහය
ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත කුන්ලේ ඇඩෙනි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන…
බදුල්ල බස් රථ අනතුරෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට
අද උදෑසන බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදු වූ බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් දෙදෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ…
අදත් දිවයිනට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල…
මහ මැතිවරණයයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවන දිනය අදට යෙදි තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 31 වන දා ආරම්භ වුණා. එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල,…
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබදව IMFවෙතින් නව පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ෂඵත් ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක,…
නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් හෙට දින යළිත් දුම්රිය වර්ජනයක් – ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇගවීම්
දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ වර්ජනය, යලි හෙට දිනය තුල ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ දීපවාලි…
ශිෂ්‍යත්ව ගැටලුව පිළිබදව විමර්ශන ප්‍රමාණවත් නොමැති බව මානව හිමකම් කොමිසම කියයි
2024 – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනය ප්‍රමාණවත් නොවන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.…
ශ්‍රී ලංකාව, රුසියාව සමග රේගු ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකාව, රුසියානු රජය සමග රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් මහතා සහ රුසියානු…
චීනයෙන් මෙරටට මිලියන 400 ක මානුෂීය ආධාරයක්
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400 කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගියදා මෙරටට ගංවතුර ආපදා…
පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයින් ගෑස් සිලින්ඩරයේ සිටින බව රනිල් කියයි
පළපුරුදු පුද්ගලයින් මෙන්ම නවක පුද්ගලින්ද පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සදහා සුදුසුම පුද්ගලයින් පිරිස නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ…
ජනපති පොරොන්දු කඩන බවට සජිත්ගෙන් චෝදනා
වත්මන් ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු කඩකරමින් ජනතාව අතරමන් කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැද කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ දෙවන තරග පරාජයට පත් වුණා . ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා…
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා.…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තුන්වන එක්දින ගැටුම අද
පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය කොස්ටාරිකා රාජ්‍යට
ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා
මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් සහන
මෙලිසා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාව මානුෂීය ආධාර සහ ආපදා සහන ටොන් 40 ක ද්‍රව්‍ය යවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඒ හරහා අර්බුදකාරී කාලවලදී ගෝලීය දකුණු හවුල්කරුවන් සමඟ සිටීමට නවදිල්ලියේ කැපවීම නැවත තහවුරු කර ඇති බවය. අදාළ රටවල් දෙක සඳහා ටොන් 20 බැගින් සහනාධාර රැගත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ…
කල්මේගි සුළි කුණාටුව වියට්නාමයට
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් !
මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනය වෙයි
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































