රජයෙන් සුපර් ඇප් එකක්
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි ‘ රජයේ සුපර් ඇප්’ යෙදවුමක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. https://www.youtube.com/live/TNLJRGmqjEE?feature=shared https://www.youtube.com/live/xtXrwGpYRd0?feature=shared

තැපැල් ඡන්දයේ තෙවන දිනය අදයි
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි. ඒ අනුව අද දිනයේදීද රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමය අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. මේ…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව,…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකාරියක් අත්අඩංගුවට
දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සැකකටයුතු කාන්තාවක් පරික්ෂ කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62 ක් සිය සන්තකයේ තබගෙන් සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්…
මාන්කුලම්හි බෝම්බ පිපිරීමක්
මාන්කුලම් ප්‍රදේශයේ දෙවන කොටසේ රක්ෂිත ප්‍රදේශයක බිම් බෝම්බ නිෂ්ක්‍රිය කරමින් සිටි පිරිසක් එහි තිබු බිම් බෝම්බයක් සක්‍රිය වීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල, ලබා…
බීඩි කොළ කිලෝ ග්‍රෑම් 843 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කලපුවේ මයික්කුලම ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් අටසීය හතලිස්…
සමාජ මාධ්‍ය යොදා ගනිමින් පක්ෂවලටත් අපේක්ෂකයින්ටත් එල්ල කරන මඩ ප්‍රචාර වල වැඩි වීමක්
මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ නිරීක්ෂණයට අනුව 2024 ජනාධිපතිවරණයේදී මේ දක්වා කාලසීම තුළ සමාජ මාධ්‍ය යොදා ගනිමින් එක්…
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සදහා ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. මෙම සාකච්ඡාව සදහා මානව…
මහා පරිමාණ මුදල් වංචා කළ චීන ජාතිකයෙකු පිටුවහල් කරයි
ජාත්‍යන්තර පොලිසියෙන් වරෙන්තු නිකුත් කර සිටි චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිටුවහල් කර තිබෙනවා. සැකකාර චීන ජාතිකයා එරට මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා…
උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ASP අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි…
චන්ද්‍රිකාගේ සහය කිසිවෙකුට හිමි නොවේ
මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ…
දයාසිරිට වාරණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් කොළඹ…
මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදාළව කිසියම් සිදුවීමක් වාර්තා වුවහොත් සහකාර තේරීම්භාර නිලධාරීවරයාට හෝ දිස්ත්‍රීක් ලේකම්වරයාට ඒ පිළිබදව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
ඩෙංගු අවදානම ඉහළට
මේ වන විට ඩෙංගු උවදුර යලි හිස ඔසවමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එය තවදුරටත් වැඩිවෙමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ පෙරමුණ ඉන්දියාවට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ප්‍රසාද ලකුණු 2 ක් සහ 0.689 ක…
ජනපති අනුර අද ඇමරිකාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව…
ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පෙරමුණ හිමි…
ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා…
පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
පිලිපිනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා. 80 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ මත්ද්‍රව්‍යට එරෙහි යුද්දයේ දී සිය ගණනකගේ මරණවලට වගකිව යුතු බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ. එම කාලය තුළ දී හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිතා කරන්නන් හා අනෙකුත් සිය ගණනක පිරිසක් කිසිදු විභාගයකින් තොරව…
TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
පිලිපීනයට දරුණු සුළි කුණාටු අවදානමක්
දකුණු කොරියාවේ ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දීය ආරක්ෂක ඇමති අමෙරිකාවට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…