Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිලිපීනයට දරුණු සුළි කුණාටු අවදානමක්

    පිලිපීනයට දරුණු සුළි කුණාටු අවදානමක්

    2025-09-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ව්‍යසනකාරී විය හැකි බවට විස්තර කර ඇති ප්‍රබල සුළි කුණාටුවකට මුහුණ දීම සඳහා පිලිපීනයේ දහස් ගණනක් ජනතාව ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පැයට කිලෝමීටර 230 (පැයට සැතපුම් 143) ක වේගයෙන් හමන සුළි කුණාටුවක් වන රාගසා, ජනාකීර්ණ උතුරු දූපත් හරහා ගොඩබිමට ඇතුළු වී දකුණු චීනය දෙසට බටහිරට ගමන් කරනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

    පිලිපීන කාලගුණ කාර්යාංශය පැවසුවේ රගසා කුණාටුව මීටර් 3 (අඩි 10) ඉක්මවන ජීවිතයට තර්ජනයක් වන කුණාටු රැල්ලක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති කරන බවයි.

    මැනිලා අගනුවර ඇතුළු රටේ විශාල ප්‍රදේශවල පාසල් සහ රජයේ කාර්යාල වසා දමා ඇති අතර, පුළුල් ගංවතුර හා නායයෑම් සහ නිවාස හා යටිතල පහසුකම්වලට හානි සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

    රාගසා කුණාටුව ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර ඇති දුරස්ථ බටේන්ස් හෝ බබුයාන් දූපත්වල 20,000 ක් පමණ ජනතාව වාසය කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දරිද්‍රතාවයේ ජීවත් වෙන බව සඳහන්.

    පෙර පුව​තසවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි
    ඊළඟ පුව​ත TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group