ගම්පොළ කර්මාන්ත ශාලාවක ගින්නක්
මහනුවර – නාවලපිටිය මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. මහනුවර ගිනි නිවීමේ ඒකකය පවසන්නේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසයක් මේ වන විටත්, එම ස්ථානයට යොමු කර ඇති බවයි.

ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමටනම් රීතින් පැවතිය යුතුයි- ජනපති
ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමේදී ඊට අදාළ රීතින් තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වෘත්තිය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග ඊයේ…
දියවන්නාවේ තිබී පුද්ගල මල සිරුරක් හමුවේ
දියවන්නා ඔයේ තිබී පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා. තලංගම පොලිසියට ලැබුණු තොරතුරක් මත අද උදැසන මෙම මළසිරුර සොයාගෙන ඇති බව සඳහන්. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක්…
පාර්ලිමේන්තුව 23 සිට 26 දක්වා රැස්වෙයි
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන්…
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ විසි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන කාන්තාවක් තදන්ගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක…
සෝමාවතී පුදබිමට “ නව පර්යන්ත රෝහලක් ”
ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී…
බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40කු ජිවිතක්ෂයට
උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ට අධික පිරිසක් මියගොස් ඇති වාර්තාවනවා. දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත්…
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා .අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර…
සාකච්ඡාව විසදුමකින් තොරව අවසන්
ජනාධිපති ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වු බව ලංකා ගුරු සංගමය පවසනවා. වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා සහ වෘත්තිය සමිති නියෝජිතයින්…
තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් නිවේදනයක්
ගෝලීය වශයෙන් සිදුවු තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම තාක්ෂණික බිදවැටීම හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ…
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අද
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරු මවු කුස පිළිසිඳ ගැනීම මෙන්ම ගිහි ගෙයින් නික්මයාම සිදුවුණේ…
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගන්න එපා
සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා…
ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදු වෙනවා
රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබා දීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා…
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියමයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට ළඟා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මේ හේතුවෙන් ගුවනින් ආහාර හෙළීම තවදුරටත් සිදු කරන්නැයි ඔවුන් ඉල්ලා තිබෙනවා. සටන් විරාමය ආරම්භ කිරීමෙන් පසු ජෝර්දානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර ටොන් 25 ක් හෙළූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගොඩබිම් ආධාර ලබාදීමේ අවශ්‍යතාව ද ලෝක…
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
සුළි කුණාටවකින් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ 16ක් මරුට
පැපුවානිව්ගිනියාවේ සිදු වූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 670 දක්වා ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…