Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් නගරයේ දෛනිකව බැහැර කරන කැළිකසළ මහවැලි ගඟට මුදාහැරේ

    හැටන් නගරයේ දෛනිකව බැහැර කරන කැළිකසළ මහවැලි ගඟට මුදාහැරේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරයේ දෛනිකව නගර සභාව විසින් බැහැර කරන කැළිකසළවලින් කොටසක් මහවැලි කඟට හැටන් සිට ප්‍රධාන වශයෙන් ගලා බසිනා හැටන් ඔයට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ඇතැම් සේවකයින් විසින් ඉතා සූක්ෂම ලෙස බැහැර කරන බව ප්‍රදේශවාසීන් පවසනවා.

    හැටන් මල්ලිඅප්පු මංසන්ධිය ආසන්නයේ ගලා බසින හැටන් ඔයට විශාල වශයෙන් කැළිකසළ බැහර කරන නිසා පරිසර ගැටලු රැසක්ද මතු වී ඇති බවයි හැටන් මල්ලිඅප්පු ප්‍රදේශවාසීන් කියා සිටිනේනේ.

    හැටන් ඔයේ ජලය මහවැලි ගඟට නාවලපිටිය ප්‍රදේශයෙන් එක්වනතෙක් එම ඔය ගලා බසින හැටන්, ගිනිගත්හේන, නාවලපිටිය යන ප්‍රදේශවල ඔය දෙපස පදිංචිකරුවන් විශාල පිරිසක් දෛනික කටයුතුවලට හැටන් ඔයේ ජලය පරිහරණය කරනු ලබනවා.

    හැටන් දික්ඔය නගර සභාවට කැලිකසල බැහැර කිරීම සඳහා නිසි ඉඩමක් නොමැතිවීම හමුවේ නගර සභා සීමාවේ දෛනිකව එකතුවන කැළිකසළ හැටන් දික්ඔය නගර සභාවට අයත් ගිනිගෙන විනාශ වී ඇති තානායම් ඉඩමේ සහ තානායම් ගොඩනැගිල්ල තුළට බැහැර කරන අතර, හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ කැළිකසළ නගර සභාවේ අතැම් සේවකයින් විසින් හැටන් ඔයට මුදාහරින බවයි මල්ලිඅප්පු ප්‍රදේශවාසීන් කියා සිටියේ.

    පෙර පුව​තආණ්ඩුවට රතු එළියක් – යලිත් දුම්රිය වර්ජනයක් ?
    ඊළඟ පුව​ත සරුංගල් යවන අයට විශේෂ නිවේදනයක් !

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group