ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමේදී ඊට අදාළ රීතින් තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වෘත්තිය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග ඊයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
එහිදී වෘත්තිය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය දියුණුව පිළිබඳ යෝජනාවලියක් ද ජනපතිට භාරදී තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













