ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි. පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න…

ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බවත් ඊට පහසුකම් සැලසීඹ පමණක් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරනු…
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙට(02) දිනයේදී ද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ…
ජනාධිපතිතුමනි… අපිත් එක්ක හැප්පෙන්න එපා… දැන් ගොඩක් දේවල් තියෙනවා හැප්පෙන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිතරම පවසන්නේ හැප්පිලා බලමු යනුවෙන් බවත් අපිත් සමග හැප්පිලා බලන්න දැන් අවශ්‍ය නොමැති බවත් හැප්පෙන්න දැන් ගොඩක් දේවල් රටේ ඇති…
යතුරු පැදියක් කොල්ලකෑ සැකකරු බඩුත් එක්කම මාට්ටුයි
මැල්සිරිපුර, මහවෙල මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා කොල්ලකන ලද යතුරු පැදියක් සහ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
හතරක් රෝහල් යැවූ පානදුර අනතුර
කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා. පින්වත්ත පොලිසිය කියා සිටියේ…
දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය
මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ඩෙංගු සහ චිකන්ගුන්‍යා වැඩි වීමේ අවධානමක් – සෞඛ්‍ය අංශයෙන් රතු එලි
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්‍යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා…
රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුරයේදී
රාජ්‍ය පොසොන් උත්සවය සමගාමිව විශේෂ මාධ්‍ය හමුවක් ෛඑතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා. මෙහිදී වෙළද ,වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ…
බස් ගාස්තුව සශෝධනය අගෝස්තු මාසයේදී
ආර්ථිකයේ ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් ජූලි මාසයේදී සංශෝධනය කිරීමට තිබු බස් ගාස්තුව මසකට කල් දැමීමට තීරණය කරනවා කියලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
විදුලි බිඳවැටීම්වලින් 50%ක් යථා තත්ත්වයට
අයහපත් කාලගුණික තත්ත්වයන් සහ සුළං තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් 65945ක් වාර්තා වූ බවත් මේ වන විට ඉන් 50%ක් පමණ යථාවත් කර ඇති බවත්…
ජුනි 12 ජනපති ජර්මනියට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 12 වැනිදා සිට ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී වෙළඳාම, ආර්ථිකය, සංචාරක, කර්මාන්ත, තාක්ෂණික සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්…
ලාෆ්ස් ගෑස් වෙතින් දැනුම්දීමක්
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කියා සිටියේ ගෑස්…
අද දවසේ කාලගුණික තත්ත්වය
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද(01) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනාවැකි අංශය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය – වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිව්දෙනෙක් ඉල්ලා අස්වෙයි
බංග්ලාදේශ් – එංගලන්ත පළමු එක්දින තරගය අද ඇරඹේ
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තෙවන ටෙස්ට් තරගය අද සිට
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































