Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය – වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට

    ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය – වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට

    2023-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ පළමු දිනය අදයි.

    දිනය නිමවන විට තරගයේ වැඩි ගෞරව අත්කර ගත්තේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 109කට සීමා වුණා.

    ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු විරාත් කෝලි ලකුණු 22ක් ලබා ගත්තා. උමේෂ් යාදෙව් පන්දු 13ක දි ලකුනු 17ක් රැස් කළා. පන්දු යැවීමේදී මැතිව් පාවුල් ලකුණු 16කට කඩුලු 5 ක් සහ නේතන් ලයන් කඩුලුු 3ක් බිඳ හෙලුවා.

    සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියානු කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 156 ක් රැස්කරගෙන සිටියා.

    උස්මන් කවාජා ලකූණු 60ක් රැස් කළා. නායක ස්ටීව් ස්මිත් ලකුණු 26 ක් ලබා ගත්තා. ඔස්ටේ්‍රලියානු ඉනිමේ බිද වැටුණු කඩලුු 4ම දවා ගත්තේ රවීන්ද්‍ර ජඩේජායි.

    ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 47ක් ඉදිරියෙන් පසුවනවා.

    පෙර පුව​තරුපියලේ අගය ශක්තිමත් වෙයි
    ඊළඟ පුව​ත පැපුවා-නිව්ගිනියාවේ භූ කම්පනයක්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group