හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කළ විදෙස් සංචාරයකට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙනි. මේ අතර අදාළ විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද හෙට(05) දිනයේ…

ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු අවසන්
ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබෙනවා. ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත්…
රට බංකොලොත් කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුතුයි
රජපක්ෂවරුන් සමග සන්ධානගත වන කිසිදු අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට ප්‍රකාශයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට ප්‍රකාශයට පත්කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා…
රනිල් සහ බැසිල් රාජපක්ෂ අතර අද තවත් සාකච්ඡාවක්
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර අද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මීට පෙරද දෙපාර්ශවය අතර…
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261කට නඩු
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට එරෙහිව ගතවූ මාස හය තුළ නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
වනඅලි සංගණනය අගෝස්තු මාසේ
වසර දොළහකට පසු මෙරට වනඅලි සංගණනයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රටපුරා දීපව්‍යාප්තව මෙම සංගණනය කිරීමටයි වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ. ඒ අනූව අගෝස්තු මස 19,20 මෙම කටයුතු…
ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් එක් ජාලයකට ගන්නවා -අධ්‍යාපන ඇමති සුසිල්
දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත…
මෝටර් රථයට මත්ද්‍රව්‍ය දැමූ කොස්තාපල්ගේ වැඩ තහනම්
රථවාහන පරික්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සේවය…
විදේශීය දුම්වැටි තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට
විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 461ක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ විදේශීය කාන්තාවක ඇතුළු ගුවන් මගීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ තීරණය 31වනදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා ලබන 31 දා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති,…
වාහන මිල අඩුවන ලකුණු
ඉදිරි මාස කිහිපය තුළදී වාහන ආනයනය මත පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරවල පැවති විදේශ විනිමය හිඟය මත වාහන…
පුවක් මිල සීඝ්‍රයෙන් ඉහළට
වෙළඳපොල තුල පුවක් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. දින කිහිපයකට පෙර රුපියල් 10කට අඩු අගයකින් පැවති පුවක් ගෙඩියක මිල මේ වන විට රුපියල් 25කට ආසන්න…
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන චක්‍රලේඛයක
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා. සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රජයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනු ඔහුව නිවාස අඩස්සියට පත්කර ඇත්තේ. ඊට අදාළ නඩු විභාගය මේ වන විට සිදු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නඩු විභාගය සිදුකෙරෙන අතරතුරදී පසුගිය මාසයේ දී ද ඔහුට එරෙහිව තහනම් නියෝග කිහිපයක්…
පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට
ඉන්දියාව සහ ප්‍රංශය ප්‍රහාරක යානා ගණුදෙනුවක
දුර්ලභ නිවුන් අලි උපතක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…