රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුදුරුවහින්න යබරත්තාව හා මීයකෙටුආර යන වැව් ප්‍රතිසංස්කරණය අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනුයි වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක…
කයිට්ස් මාලිමා සංවිධායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙක් පොලිසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට බීමත්ව…
ව්‍යාජ ලේඛන සැකසූ අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන සකස් කරන ලද පුද්ගලෙයකු ව්‍යාජ ලේඛන තොගයක්ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ…
සහල් ලොරියක් මින්නේරියේදී පෙරලි අනතුරක්
සහල් ප්‍රවාහන ලොරි රථයක් ඊයේ රාත්‍රියේ මාර්ගයේ පෙරලී යාමෙන් ලොරි රථයට බරපතල හානි සිදුව තිබෙනවා. පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර විද්‍යාලය ඉදිරිපිටදීයි මෙම අනතුර…
ඇළට වැටුණු සිව්හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් ඇලෙන් හමුවෙයි
නිවස අසලින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව්හැවිරිදි දැරියකගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇලේ තිබී ඊයේ(26) පස්වරුවේ සොයා ගත් බව දිඹුලපතන…
වසරේ ගත වූ කාලය තුල සංචාරක පැමිණීම් ලක්ෂ 13 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව 13 ලක්ෂ 13,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මේ…
පුලියන්කුලමේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
පාලනයෙන් ගිලිහුණු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු පුලියන්කුලම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති…
ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා පත්කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල්…
අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ…
නැගෙනහිර පළාත් සංඝනායක හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ
නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් සමාජ මාධ්‍ය ඔස්සේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට සංසරණය වන පුවතේ කරුණු පැහැදිලි කිරීම නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් එම හිමිනම වෙත…
ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන…
පාසල් සිසුන් සමග චාරිකවක ගිය බස් රථයේ රියදුරුට තග දැම්ම හතරක් අල්ලයි
බස් රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී පාසල් සිසුන්…
කොළඹ නගරයට බහු මහල් රථගාල්
කොළඹ රථවාහන තදබදයට ස්ථිර විසඳුමක් දීමට කඩිනමින් බහු මහල් රථගාල් කිහිපයක් කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. කොළඹ නගරය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර…
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක…
දිමුත් වෙනුවෙන් තරගය නරඹන්න එන ලෙසට ලසිත්ගෙන් ඉල්ලීමක්
තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමේ සූදානමක්
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව
මෙම පියවර ගෙන ඇත්තේ නේපාලයේ දුරස්ථ ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අදහසිනි. බලධාරීන්ට අනුව මෙම තීරණය ඉදිරි වසර දෙකක කාලයක් ක්‍රියාත්මකව පවතිනු ඇත. සැප්තැම්බරයේ සිට ආරම්භ වන සංචාරකයන් බහුල වන සමයේදී ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් 15,000 දක්වා ඉහළ නගී. නේපාලය සංචාරක අමාත්‍යංශයට අනුව…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
තුර්කියේ ලැව්ගින්නෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි
තායිලන්ත – කාම්බෝජ දේශසීමා අර්බුදයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…