හිටපු කතානායක කරූගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති හිටපු කාතානයක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මෙරට විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490 දෙනෙක් පමණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන බවයි…

ලංකා ගල්අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිබිල පොලිසියේ නිලධාරීන් කණ්ඩයාමකට ලද තොරතුරක් මත බිබිල, උස්සාගල ප්‍රදේශයේ සිදු කරන ලද…
නීති විරෝධී දුම්වැටි 80,000ක් පොලිස් භාරයට
නීති විරෝධී දුම්වැටි තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඊයේ(27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය මෝගන් පාර ප්‍රදේශයේදී…
වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ 33…
බොරැල්ල, කනත්ත හන්දියේ මාරක අනතුරක්
බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද පෙරවරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුර හේතුවෙන්…
මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා
හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති…
පහරදීමකින් තරුණයෙකු මරුට
මාතලේ, පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකදී තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙංවා. මිය ගිය තරුණයා වයස අවුරුදු 18…
පළාත් දෙකකට සිහින් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් අද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.…
වැඩිවෙන විනාඩි තිහට වැඩිපුර පඩි දෙන්න
පාසල් පැවැත්වෙන කාල සීමාව විනාඩි තිහකින් දීර්ඝ කිරීමට රජය පියවර ගන්නේ නම් එය අමතාර රාජකාරී හා වගකීම් බරක් වන බවත් එයට සරිලන ලෙස වැටුප් වර්ධකයක්…
සුදු අරලිය හෝටලය ගැන ආණ්ඩුවෙන් සහතිකයක් ?
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඇති සුදු අරලිය හෝටලය ඉවත් කළ නොහැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික්ක කාර්යාලය පවසනව බව වාර්තා වනවා. අදාළ ඉඩම් වර්ෂ 1977දී නීත්‍යානුකූලව…
සමලිංගික විවාහය ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්
සමලිංගික විවාහ සංකල්පයට දැඩි ලෙස විරුද්ධ වන අතරම සාම්ප්‍රදායික පවුල් ඒකකය ආරක්ෂ කිරීමේ වැදගත්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළිත් අවධාරණය කර තිබෙනවා.…
ෆේස්බුක් සාදයක් වටලා 21ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩුවෙල පොලිසිය විසින් මෙම සාදය වටලා තිබෙනවා. මෙම සාදය ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ බවටයි වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර නිලවරණයේ දී සභාපති ධුරයට තිදෙනෙකු තරග වදින අතර, හිටපු මලල…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ICC පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට චමෝදී ප්‍රබෝදා නම් කෙරේ
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්
ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
ඉන්දියාවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අද දිනයේදී කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජම්මු හා කාශ්මීරයේ කතුවා නම් දිස්ත්‍රික්කයේ ඊයේ සහ අද දිනයේදී මෙම ආපදාව සිදුව ඇති අතර වලාකුළු පිපිරීම් හේතුවෙන් ඇති වූ අධික වර්ශාවත් සමග සිදුවූ නායයාම් හේතුවෙන් මෙම මරණ…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට චෝදනා
රුසියානු ගුවන් අනතුරකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට
නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…