අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ස්විට්සර්ලන්තය බලා අද(19) උදෑසන පිටත්ව ගොස් තිබෙනවා. ඒ ජනවාරි මස 19 වන දින සිට 23 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවොස්-ක්ලොස්ටර්ස්හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ() 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගිවීම සඳහායි. “සංවාදයේ ආත්මයක්” යන තේමාව යටතේ 2026 ලෝක ආර්ථික සංසදය කැඳවා තිබෙනවා. රාජ්‍ය…
නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
රුපියල් හැට අට ලක්ෂ අසූ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ…
ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
ලොරි රථයක් සහ වෑන් රථ්‍යක් ගැටීමෙන් අද(17) සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් බරපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත…
උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
2025 උසස් පෙළ විභාගය සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය මගින්…
දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
ඉකුත් ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 15 දක්වා වූ දින 15ක කාලය තුළ විදෙස් සංචාරකයන් 131,898 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන…
හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණී රන්වල මහත්මිය රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ කැලණිය – බියගම…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද…
නුවරඑළියේ මල් තුහිණ
ශ්‍රී ලංකාවේ “පුංචි එංගලන්තය” ලෙස හඳුන්වනු ලබන නුවරඑළියේ අද(17) අලුයම ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබූ අයුරු දක්නට ලැබුණා. සෑම වසරකම දෙසැම්බර් මාසයේදී නුවරඑළියේ…
ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන ලද තෛපොංගල් දින උත්සවයක් හැටන් ශ්‍රී මාණික්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේදී අද(17) දින උදෑසන පවත්වා තිබෙනවා. දිවයින පුරා වෙසෙන…
STF නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ඉදිරිපිටදීයි. අදාළ…
ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල
වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව…
සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේදී තරුණයන්ට අවස්ථාව ලබාදීමට මෙවර කටයුතු කර තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(16)…
තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
තෛපොංගල් දිනය පැවැති ඊයේ(15) දින හත් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙක් නාවලපිටිය පොලිසිය විසින් අද(16) දින සැකපිට අත්අඩංගුවට…
විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
නුවරඑළියේ සිට ඇල්ල දක්වා විදේශිකයන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත ිබව නුවරඑළිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය පර්යේෂණ ආයතනය අණාවරණය කර තිබෙනවා.…
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන පුද්ගලයන්ට…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයටඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙනි. ඔහු…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 106ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ…
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණ තිබෙනවා.…
නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත…
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද…
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද
යේමනය දරුණුතම ආහාර අර්බුදයක
ලොව දරුණුතම ආහාර අර්බුදයට යේමනය මුහුණ දී සිටින බවට ආධාර කණ්ඩායම් අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආධාර කප්පාදුව , යුධ ගැටුම් හා ආර්ථික බිඳ වැටීම් හේතුවෙන් මිලියන ගණනක යේමන වැසියන් සාගත තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ජාත්‍යන්තර ගලවාගැනිමේ කමිටුව පෙන්වා දෙන්නේ. ලොව වඩාත්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ජාතීන්ගෙන් එකක් ලෙස යේමනය සැලකෙනවා. මෙම වසරේ…
දකුණු අප්‍රිකාවේ හදිසි තත්වයක් – ගංවතුරින් 200 ක් මරුට
අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
ඉන්දියාවට භූ කම්පනයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
තේ අපනයනය ඉහළට
කුකුළු මස් මිල අඩුවෙයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
























































