කොළඹ මහ නගර සභාවේ මුල් පුටුව ව්‍රායි ට
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ව්‍රායි කැලී බල්තසාර්් මහත්මිය තේරී පත්ව තිබෙනවා. ඒ නගරාධිපති ධුරයට යෝජනා වූ නම් දෙකෙන් කෙනෙක් තෝරා ගැනීමට පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබාගනිමිනි. විපක්ෂයෙන් යෝජනා වූ රීසා සරුක් මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 51ක්…

“ඉතිහාසයේ කාන්තාව සවිබල ගැන්වීමට පනතක් ගෙන ආවේ ජනාධිපතිතුමා”-රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ…
හැටන් ජනතාවට වැස්ස කල හදියක් (වීඩියෝ)
හදිසියේ පාර්ලිමේන්තුව රැස්වෙයි
ගරු අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2024 ජුලි මස 02 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා හෙළිකරයි. (වීඩියෝ)
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ඇමතිගෙන් ක්‍රීඩා භාණ්ඩ
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමයේ අභිවෘද්ධිය උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් ක්‍රීඩා භාණ්ඩ තොගයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමය…
රනිල්ගෙ සුබ ආරංචිය කලින්ම ලීක් වෙයි (වීඩියෝ)
විදුලි සැර වැදීමෙන් පාසල් සිසුවෙකු මරුට
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසැල් සිසුවකුට විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිසුවා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන්…
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාධයක්
කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්. පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී ගස කඩාවැටී…
මාන්කුලමේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මරුට
කිලිනොච්චිය, මාන්කුලම, පනිච්චකුලම් ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ 09 මාර්ගයේ යපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය කළ බස් රථයක් ආපදාවකට…
පොල්තෙල් මිල ඉහළ යාම පාලනයට ආනයනික පොල්තෙල් බද්ද අඩු කිරීමේ සූදානමක්
පොල්තෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට යෝජනා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙම බද්ද 2025…
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…
ගුරු – විදුහල්පතිවරුන් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් අද ලෙඩ වෙයි
වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සමති ක්‍රියාමාර්ග අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද දිනයේදී ගුරු – විදුහල්පතිවරුන් අසනීම නිවාඩු වාර්තා…
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීම අද
පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් වලට අත්සන් තැබීම අද දිනයේදී සිදු කිරීමට නියමිතයි. මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැබිනට්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර…
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අදින් ඇරඹෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ…
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට්…
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේදී ඉසිපතන විද්‍යාලයට ජයක්
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ්…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක…
ඉන්දුනීසියාවේ ලකී – ලකී සක්‍රීය වෙයි
ඉන්දුනීසියාවේ, ලෙවෝටෝබිහි ලකී – ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි එය සක්‍රීය වී ඇත්තේ. කෙසේ වෙතත් ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට් හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් හතක අරයක්…
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
තායිලන්තයේ ගංජා නීති අලුත් වෙයි
ටික්ටොක් තහනම් කිරීමට අමෙරිකාවෙන් පනත් කෙටුම්පතක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
තඹුත්තේගම මූලික රෝහලට තට්ටු 6ක වාට්ටු සංකීර්ණයක්
තඹුත්තේගම මූලික රෝහල සඳහා මහල් හයකින් යුත් හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිිකරීමට කටයුතු…