මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

එප්පාවල සමූපකාරයේ සිද්ධියට හිටපු ජනපති මෛත්‍රීගෙන් උත්තර
එප්පාවල විවිධ සේවා සමුපකාර සමිතියේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
VIDEO | PHOTOS: ඉඩම් අයිතිය ඉල්ලා වතුකරයේ උද්ඝෝෂණයක්
ඉඩම් ගැටලුවට නීත්‍යානුකූල විසඳුම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පවසනවා. වතුකරයේ ජනතාවට වතු ඉඩම්වල අයිතිය…
VIDEO : හිටපු ජනපති මෛත්‍රීට තවත් කොක්කක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ඒ එප්පාවල සමූපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන්…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය
රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ඉදිරියටත් ලබාදෙන බව එහි නියෝජිතයින් පවසනවා. ගුරු පුහුණුව, යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණ සංවර්ධනය ඇතුලු…
එක්සත් ජනපද ආරක්ෂක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සේවය නිම කිරීමෙන් අනතුරුව ධූරයෙන් නික්ම යන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සි නෙල්සන්, ඊයේ (ජුනි 20) දින…
ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස ජූනි 30 වැනි සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය…
ඩ්‍රෝන මෙහෙයුම් විධිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ සීඝ්රයෙන් සංවර්ධනය වෙමින් පවතින ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාවලිය තුළ නියාමන සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත්…
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජතියන් අගමැතිනිය හමු වෙයි
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජතියන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වුණා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය දෙන බව ආසියා සංවර්ධන බැංකුව අග්‍රාමාත්‍යවරිය හමුවේ ප්‍රකාශ කළා.…
ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය මාස 3කින් දීර්ඝ කෙරේ
කලාපය තුළ පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස 3කින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ පීබා ආයතනය හෙවත් එරට ආගමන විගමන…
මධ්‍යම කඳුකරයට තද වැසි – කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පීටාර මට්ටමට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ(20) රාත්‍රීයේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දියඇල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇල පිටාර ගැලීමෙන් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ…
මාරක අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මරුට
මහියංගනය, වැල්වැටිතුරය සහ පුත්තලම යන පොලිස් බලප්‍රදේශවල සිදු වූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(20) සවස්…
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට හතරලියද්ද පොලිස් ස්ථානයට හැකිව තිබේ. ඊයේ…
පුනරුදයට මග ව්‍යාපීතිය අද සිට
පුනරුදයට මග මාර්ග ව්‍යාපෘතිය අද සිට ආරම්භ කෙරෙනවා. ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙමගින් රටපුරා තෝරාගත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…