වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි – පහක් රෝහලට
කොළඹට අද පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාපතනයත් සමගින් ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වන විට පුද්ගලයන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටද වාර්තා වනවා. තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ…

අටමස්ථානාධිපතිගෙන් වන්දනාකරුවන්ට දැනුම් දීමක්
පොසොන් පොහොය මූලික කරගනිමින් අනුරාධපුරයේ අටමස්ථාන වැදපුදාගැනීම සදහා පැමිණෙන ජනතාවට අනුරාධපුරයේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැනුම් දීමක් සිදුකරනවා. එහිදි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා…
මාස 6 ක් තුළ විදෙස් රැකියා සම්බන්ධ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2000 ඉක්මවයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශන අංශයට වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155 ක් ලැබී ඇති…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද සොයාබැලීම සදහායි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස…
පොසොන් පොහොයට විශේෂ ප්‍රවාහන සේවා
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද සිට විශේෂ බස්රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන්…
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බන්ධනාගාර නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති…
සැප නිද්දට බාධා කළ කොස්තාපල්ට ආධුනික කොස්තාපල් වෙඩි තියන්න හදලා
කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාවල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු සමග රාජකාරි කළ කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි. පොලිසිය…
විදේශ රැකියා වංචා අල්ලන්න කාර්යාංශය මෙහෙයුම් පුළුල් කරයි
විදේශ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ දිනවල පවතින අතර, ඒ සමගම විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන…
නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 ජුනි 19) උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ අනුව, නාවික හමුදාධිපති…
දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා
දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට…
කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපතිගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වුණා
සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්…
වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති සියල්ලෙහි වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනවා
කඳුකර දශකය දසවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 97ක ව්‍යාපෘති 14,088ක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා මෙම වසරේ රුපියල් මිලියන…
කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්
මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත්…
අරගලකරුවන් සන්ධානයක් හදයි
2022 වසරේ දී අරගලයට සම්බන්ධවු පාර්ශව කිහිපයක් එක්ව ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අද නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟුවා. ජන අරගල සංධානය නමින් ගොඩ නැගුණු එම සන්ධානයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද…
අයිස් කුට්ටියකට ගම්මානයක් යටවෙයි
ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියෙන් කැඩී ගිය දැවැන්ත අයිස් ක=ට්ටියක් මඩ හා ගල් සමගින් කඩා වැටීම හේතුවෙන් ගම්මානයක් පොළවට වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අයිස් කුට්ටියක් කඩා වැටී යට වී ඇත්තේ ඇල්ප්ස් කඳු ආශ්‍රීතව පිහිටි බ්ලාට්ටෙන් නමැති ගම්මානයෙන් මාසයකට පමණ පෙර පදිංචිකරුවන් ආරක්ෂිත හේතූන් මත ඉවත් කර තිබෙනවා. අයිස් කුට්ටිය කඩා…
කැනඩාවේ බටහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක්
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
මාර්ක් ට ට්‍රම්ප් චෝදනා කරයි
ඉන්දියාව මුස්ලිම් විරෝධී පනත ක්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…