ප්‍රදේශ රැසකට තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මිලිමීටර . 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය…
මම පාතාලෙට සම්බන්ධ නෑ – ජගත් – VIDEO –
තමන් පාතාල කල්ලි සාමාජිකයින් සමග සබදතා පවත්වන බවට පොලිස්පතිවරයා සිදු කල ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා…
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. එම පක්ෂ වල නියෝජිතයින් සදහන් කලේ නොවැම්බර්…
ශ්‍රී ලංකා – ඉන්දියා මගී නැව් සේවය නතර වෙයි !
කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් දක්වා ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවාකාලිකව නතර කර තිබෙනවා. එළඹෙන දෙසැම්බර්මාසාය දක්වා බෝට්ටු සේවය නතර කිරීමටයි ඒ…
රැකියා සදහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් පිරිස පහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රැකියා සදහා විදෙස්ගතවන පිරිස අඩු වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. පසුගිය ජූනි මාසය වනවිට විදේශ රැකියා සඳහා…
පොන්නි සම්බා මෙටි්‍රක් ටොන් 3500 ක් මෙරටට
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙටි්‍රක් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව…
”රටම එකට” ජාතික මෙහෙයුම ලබන 30 වනදා
විස මත් ව්‍යසනය පරදන “රටම එකට” ජාතික මෙහෙයුම ලබන 30 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී…
හැටන් නිග්‍රෝධාරාමාධිපති නාහිමියන් අපවත් වෙයි
හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි සියම් මහ නිකායේ මධ්‍යම පලාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මහගම විමල හිමියන් ඊයේ(26) දින අපවත් වූ බව එම විහාරස්ථානයේ…
ළාබාල තරුණියන් සීයලා සමග විවාහ වීම වැඩි වෙලා
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය…
වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයෙක් මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසයි පවසනවා. රාජ්‍ය බුද්ධි සේවයේද සහය ඇතිව අපරාධ පරීක්ෂන…
ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී පහරදීමක්
සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව තිබෙනවා. වී…
විදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්‍රායල් රැකියා වංචාවක
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත් කර ඇති රියදුරෙකු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා සිදු කළ මහා පරිමාණ වංචාවක්…
පාතාලයත් කුඩුත් අවසන් අදියරේ තියෙන්නේ
මෙරට පාතාලයත් කුඩුත් දූෂිත දේශපාලනයත් අවසන් අදියරේ සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒබ ව…
ඇල්ල ඕඩිසි දුම්රිය පීලි පනියි
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ ඕඩිසි සංචාරක දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේදී අද(26) පස්වරු 1.30ට පමණ පීලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ…
ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී…
ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට
23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
මෙස්සිකෝවේ විරෝධතා මාලාවක්
මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඨැබ ’ පරම්පරාවේ සාමාජිකයින් විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා. මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් සහභාගී වී ඇි බවයි වාර්තා වන්නේ.. ඔවුන් මෙක්සිකෝ නගරයේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජීවත් වන ජාතික මාළිගාව වටා ඇති…
අමෙරිකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවර්ග 200 ක තීරු බදු ඉවතට
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපුරුමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට
තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
රුසියාවේ තෙල් සමාගම් දෙකකට අමෙරිකාවෙන් සම්බාධක
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































