Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමෙරිකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවර්ග 200 ක තීරු බදු ඉවතට

    අමෙරිකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවර්ග 200 ක තීරු බදු ඉවතට

    2025-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උද්ධමනය ඉහළ යෑමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාංශ , කෝපි, කෙසෙල් සහ තවත් ආහාර නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් සඳහා පනවා තිබූ තීරුබදු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
    දිනෙන් දින ඉහළ යන සිල්ලර භාණ්ඩ මිල පිළිබඳව ඇමරිකානු පාරිභෝගිකයන් අතර ඇති වූ දැඩි කනස්සල්ල හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
    මේ යටතේ පළතුරු යුෂ, තේ, කුළුබඩු සහ තක්කාලි වැනි එදිනෙදා අවශ්‍යතා ඇතුළුව තවත් බොහෝ දෑ සඳහා වූ ආනයන බදු ඉවත් කර තිබෙනවා.
    මේ අතර ඉංග්‍රීසි ඕඩයේ පිහිටා ඇති චැනල් දූපත් පාදක කරගත් බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් අත්හිටවූ බව නිවේදනය කර තිබෙනවා.
    සියලුම ගුවන් ගමන් වහාම අවලංගු කළ බව ද එම නිවේදනයේ සඳහන්.
    වසර විස්සක් පුරා බි්‍රතාන්‍ය දූපත් සමූහයේත් සහ ඉන් පිටතත් ගමනාන්ත වෙත සේවා සපයන ලද මෙම ගුවන් සමාගම, ඊයේ සිට වෙළඳාම නතර කළ බව තහවුරු කළා.

    ඒ අනුව සියලුම වෙන් කිරීම් ද අවලංගු කිරීමටයි පියවර ගෙන තිබුණේ.
    බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සතුව ්ඔඍ-72 ගුවන් යානා පහකින් යුත් යාත්‍රා සමූහයක් ක්‍රියාත්මක වුණා.
    මෙම ගුවන් සේවයේ ආසන්න වශයෙන් සේවකයින් 100 ක් පමණ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

    ආශ්‍රීත පුවත්:  අත්‍යාවශ්‍ය ආහාර මිල ගැන තීරණයක්
    #sri lanka #vfm news News Radio Sinhala News vfm Vnews
    පෙර පුව​තසුළං විදුලි බලගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ පැවැත්වූ විරෝධතා අවසන්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group