පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
පළමු මාස 05 තුල විදෙස් සංචාරකයින් ලක්ශ 10 ක්
මේ වසරේ පළමු මාස පහ තුළ දී විදෙස් සංචාරකයන් දසලක්ෂ විසිනවදහස් අටසිය තුන්දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මැයි මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ තිස්දෙදහස් නවසිය දහනවදෙනෙකු…
පොසොන් එකට දන්සල් 4125ක්
එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් හාර දහසකට අධික සංඛ්‍යාවක් මේවන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම…
නුවරඑළියේ සජබ සභිකයන් දිවුරයි
පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අටකට තරග කර තේරී පත් වූ සභිකයන් ඊයේ(06) දිවුරුම්දී තිබෙනවා. ඒ සමගි…
පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලය සහ අටමස්ථානය මුල් කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් අට…
පාසල් වෑන් රථයක් අඩි 10ක පල්ලමට – තිදෙනෙක් රෝහලට
පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත්ව තිබෙනවා. ඊයේ(06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා. ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා…
කැලණිවැලිය හෝමාගම තෙක් ඩබල් ලයින් – රත්නපුරය දක්වා දීර්ඝ කිරීම ලබන වසරේ
කැලණිවැලි දුම්රිය මාර්ගයේ රත්නපුරය දක්වා කොටස දීර්ඝ කිරීමේ හා හෝමාගම දක්වා ද්විත්ව මර්ගයක් කිරීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී…
සබරගමුව සරසවියේ දූෂණ ගැන සොයන්න පරීක්ෂණ කමිටුවක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති සියලු දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීක පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට, කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. එහිදී වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙකු…
ජනාධිපති සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවක්
අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන…
වැසි තත්ත්වයේ යළි වර්ධනයක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම…
හජ් දිනයට විපක්ෂ නායකගෙන් සුභ පැතුම්
විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අර්ථවත් ජීවන රටාවක් ගොඩ නැගීම සදහා සියලු…
අග්‍රාමාත්‍යවරියගෙන් හජ් දිනයට සුභ පැතුම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවුඩය පහතින් ”ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් දල…
හජ්’ ලබාදෙන පණිවුඩය ආශිර්වාදයක් – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හජ් දිනය වෙනුවෙන් ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් වෙත සුභ පැතුම් පනිවුඩයක් නිකුත් කර තිබෙනවා. රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
අයර්ලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
හයිද්‍රාබාද් පැරදූ දිල්ලි කණ්ඩායමට ලකුණු 07ක තියුණු ජයක්
අයර්ලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹේ
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ආසියානු රග්බි සම්මේලනයෙන් යෝජනාවක්
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
චිලී රාජ්‍යයේ භූ කම්පනයක්
දකුණු කැරොලිනා හි වෙඩි තැබීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































