කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පලාත්වත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි…
වරෙන්තු 88 ක් සඳහා සෙවූ සැකකරුවෙකු අත්අඩංගුවට
ඊයේ අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ…
වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැන විශේෂ සාකච්ඡාවක්
ආපදා තත්ත්වයත් සමග වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැනීම පිළිබඳ සාකච්ඡාක් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. මෙහිදී මූලිකවම අදහස් ප්‍රකාශ වූයේ හානියට පත් වූ…
අද දවසේ කාලගුණ තත්ත්වය
උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හා් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස මුදල් ගිණුමකට බැර කර ගෙන මුදල් වංචා…
හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථයක මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක…
රජය අපහසුතාවයට පත් කරන බොරු ප්‍රකාශ කරන්න එපා
දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පහසුකම් සලසා ඇති බවත් ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ…
පුත්තලම නගර සභාවේ මංගල අයවැයත් පරදියි
පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙනවා. ජාතික ජන බලවේගයට බලය හිමි මෙම මහ නගර සභාවේ 2026 වසරේ අයවැය සඳහා පක්ෂව ලැබී…
ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලය පරීක්ෂාවට ලක්කරයි
දිට්වා සුළි කුණාටුවත් සමග හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි හයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින්…
ජීව උණ්ඩ සමග සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු සහ සැකකාරියක් ජීව පතරොම් හා මුදල් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙසැම්බර් මස 9 වන දින…
ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න එක්සත් ජාතීන්ගේ සහාය
මෙරට ආපදාවට පත් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ප්රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද සිදුකලා. මේ…
විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –
ආපදාවට පත්වූ ජනතාවට වඩා මේ මොහොතේ විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව…
සොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
ස්වාභාවික මහා ව්‍යසන සිදු වන්නේ මිනිසා ස්වභාව ධර්මයට සිදු කරන බලපෑම් හේතුවෙන් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා . අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්…
විනාශයට පෙර නිමිති පහල වුණා – මිහින්තලා නායක හිමි – VIDEO –
මිත්‍යාව සමග කටයුතු කිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුවට ස්වභාවිකව දැවැන්ත බලපෑම් එල්ල වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා . උන්වහන්සේ මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු…
ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
ඇෆ්ඝනිස්තානය පරදා බංග්ලාදේශයට තියුණු ජයක්
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
දකුණු කොරියාවේ හිටපු අගමැති හන් ඩක්-සූ හට වසර 23 ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් අද නියම කර තිබෙනවා. ඒ එරට හිටපු ජනාධිපති යුන් සුක් යොල්ගේ පාලන සමයේදී යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් . බලයෙන් පහකරන ලද ජනාධිපති යුන් ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු යුද නීති පැනවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වරදකරු වූ පළමු අවස්ථාව…
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දුෂණය යලිත් ඉහලට
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































