දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පම පසව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට
මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන…
විදුලිසැර වැදී දරුවෙකු මරුට
විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. රෝහල්…
කාන්තා මළ සිරුරක් හමුවෙයි
සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පිළියන්දල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලට අනුවයි මළසිරුර සොයාගෙන ඇත්තේ. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ…
ප්‍රදේශ රැසකට අදත් වැසි
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය,…
ලුණු මාෆියාවක් ගැන අනාවරණයක්
ලුණු සදහා පාලන මිලක් ලබා දීම ගැටලු සහගත බව සිවිල් බුද්ධි පෙරමුනේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ…
ඊශ්‍රායල ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින්…
රිය අනතුරකින් තරුණයෙක් මරුට
පිටිගල බොරළුහේන ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යතුරුපැදියක් සහ ලොරි රතයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සදහන්…
ගිනි අවියක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට
මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමගින් සැකකරුවකු සිරිපුර නුවරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි නුවරගල ප්‍රදේශයේ…
විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විශේෂ නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ Re entry වීසා…
පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම පොලිස් ස්ථානයකටම
පරිසර සංරක්ෂණය මෙන්ම සැමට පරිසර යුක්තිය උදෙසා කටයුතු කරන ජාතිකමට්ටමේ පරිසර ආයතනයක් වන පරිසර යුක්ති කේන්ද්‍රයමගින් ප්‍රකාශිත“පරිසරය, නීතිය සහ ඔබ” ග්‍රන්ථය ශ්‍රී ලංකා පොලීසියේ සෑම…
සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.…
උතුරු පළාතේඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට විරුද්ධව නියෝගයක්
උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය විසින් අතුරු…
හෙරෝයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරේයින් සමග සැකකරුවෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ අපරාධ විමර්ෂන කාර්යංශයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තීබී හෙරෝයින් ග්‍රෑම් 5 යි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි
සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද
ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
ශ්‍රී ලංකාවෙන් ලකුණු 355ක ඉලක්කයක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉරාණ ප්‍රතිචාර
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර – යුද ගැටුම් හමුවේ තෙල් මිලත් ඉහලට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…













































