Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

    ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

    - ඕමානයත් ඓතිහාසික ජයක් ලබයි
    2023-06-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන්ම දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වුණා .
    ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 175 කින් පරාජයට පත් කරමින් .

    මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා .
    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 355ක් .

    එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක් ,සධිර සමරවික්‍රම ලකුණු 73 ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 57 ක් බැගින් ලබා ගැනීමටයි සමත් වුනේ .

    ලකුණු 356ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමනයි .
    එහිදී නායක මුහම්මද් වසීම් ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා .
    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග මෙහිදී ලකුණු 33කට දවා ගත කඩුලු සංඛාව 6ක් .
    මෙම තරගයේ වීරයා වශයෙන්ද වනිඳු හසරංගව නම් කරනු ලැබුවා .

    මේ අතර මෙම සුදුසු කම් ලැබීමේ තරගාවලියේ සිව් වන තරගයෙන් කඩුළු 5 ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් වුණා .
    ඒ අයර්ලන්ත කණ්ඩායම පාරජයට පත් කරමින් .

    මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕමානය පළමුව පන්දු රැකිමටයි තීරණය කලේ .
    ඒ අනුව පිටියට පිවිසුණු අයර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තා .

    කෙසේ වෙතත් පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේදී කදුළු 5 ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට ඕමාන ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා .
    මෙම ජයග්‍රහණය ඕමාන කණ්ඩායම විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටකට එරෙහිව ලැබූ පළමු එක්දින තරග ජය ලෙසයි ඉතිහාසගත වුණේ.

    ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
    පෙර පුව​තවෙළඳසැල් වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු කොටුවෙයි
    ඊළඟ පුව​ත සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තවත් තරග දෙකක් අද

    සබැ​ඳි පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group