මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු පදනම් කර ගනිමින් තොරතුරු අනාවරණ බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

මහරගම නාවින්න හංදිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ…

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව…

අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් මේ බව සදහන් කළා.…

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවර එලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර…

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 වර්ෂය සදහා වන පූර්ව අයවැය සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය…

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිතව…

උතුරේ සහ දකුණේ අතුරුදන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. 2000 වසරට පෙර මෙවැනි පැමිණිලි දස දහසකට අධික…

සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒජනාධිපති  අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් . 2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක…

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්…

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද දහවල් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය…

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැප්තැම්බර් මස 12 වනදා දක්වායි. ඒ මහතා අද මීගමුව…

කෙහෙල්බද්දර පද්මේ , කමාන්ඩෝ සලින්ද නොහොත් පිට්ටුවා, පානදුරේ නිලංග , බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පාතාලයේ අපරාධකරුවන් පස් දෙනා මෙරටට රැගෙන ඒමට මේ වන…

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය ආසන්නයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කිලිනොච්චිය පොලීසිය පැවසුවේ යාපනය සිට නුවර බලා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ප්‍රසාද ලකුණු 2 ක් සහ 0.689 ක…

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව…

චීනය සමග සිදු කිරීමට නියමිත TikTok ගිවිසුම සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආයෝජකයන් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන රූපට් මර්ඩොක්, ලැච්ලන් මර්ඩොක්, ඔරකල් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලැරී එලිසන් හා ඩෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් එස්. ඩෙල් එලෙස නම් කර…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…