ඉන්ධන මිල ගැන දැන් ලැබුණු ආරංචිය
ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ජුනි මාසයට අදාළව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. ඒ අනුව සිපෙට්කෝ සමාගමේ ඉන්ධන වර්ගවල මිල ගණන් පෙර පැවැති මිල ගණන් යටතේම අලෙවි කිරීමටයි තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ලංකා…

දියේ ගිලේ සිසුවෙක් අතුරුදන්
කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයේ දිය නාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු හදිසියේම දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. එසේ අතුරුදන් වූ සිසුවා සෙවීමට ධීවරයින් පොලීසිය හා ගම්වාසීන් ඉරණමඩු වැව…
නුවරඑළියේ පළමු එජාප කාර්යාලය විවෘත කෙරේ
ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළමු එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඊයේ විවෘත කෙරුනා. එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පා.ම කේ.කේ.පියදාස…
ප්‍රංශ මහ මැතිවරණය අදින් ඇරඹේ
මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අදාලව පාර්ලිමේන්තු මැතිවරණය අද ආරම්භ වෙනවා. එහිදී මෙම මැතිවරණය අදියර දෙකකින්…
මාල කඩන බයික් කල්ලියක්
යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ රන්මාල කඩන කල්ලියක් පිළිබඳ වාර්තා වනවා. රුපියල් ලක්ෂ 11කට අධික වටිනා රන්මාල දෙකක් එකම දිනෙක කඩාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වුණේ.
හෙට පාසල් කළු වෙයි
කොළඹදී පැවැත්වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට දිනයේදී සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය…
තැපැල් දුම්රිය නැවතත් හරි පාරට
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. මේ වනවිට එම මාර්ගයේ…
මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 18 ක් මියයයි
නයිජීරියාවේ ඊසානදිග බොර්නෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගොස් 30 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා. එම මරාගෙන මැරෙන ප්‍රහාර මංගල…
වැඩබලන නීතිපති හෙට දිවුරුම් දෙයි
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. හෙට අගවිනිසුරුවරයා ඉදිරියේදී අදාළ දිවුරුම් සිදු කෙරෙනු ඇති. ඒ මහතා හිටපු අගවිනිසුරුවරයකු…
පොදු ගමනා ගමන සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට
පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපතිවරයා විසින් මහජන සේවා පණතට අනුව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනයට පොදු ගමනාගමන සේවා පහසුකම්…
සිය උපන්දිනය වෙනුවෙන් හිටපු ජනපතිනිය තැබූ එෆ්.බි සටහන
තමන් රට වෙනුවෙන් කළ ඇතැම් දෑ තමන්ටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය…
නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
නිරිතදිග මෝසම සක්‍රියවීම නිසා නැවත දැනුම්දෙනතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අරාබි මුහුදු ප්‍රදේශයේ අක්ෂාංශ…
බෝකුන්දර ගින්නක්
පිළියන්දල බෝකුන්දර හන්දියේ වෙළඳ සලක ගින්නක් හටගෙන තිබෙනවා.. අප වාර්තාකරු සඳහන් කලේ බේකරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි . ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල…
බස් ගාස්තු අඩු වීම අද මධ්‍යම රාත්‍රියේ සිට
බස් ගාස්තු අඩුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කලේ 5%ක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, මේ දිනවල පවතින අධික වැසි සහිත…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
චාමික කරුණාරත්න ගිවිසුම් ගතවෙයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ
අවසන් පන්දුවෙන් ඉන්දියාවට ලකුණු දෙකක තියුණු ජයක්
ඉංදු ලංකා පළමු විස්සයි විස්ස ගැටුම අද
ගාසා තීරයේ සෞඛ්‍ය අනතුරේ – අවසන් රෝහලත් වැසෙන ලකුණු.
ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේ ද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි වෛද්‍යවරයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ගාසා හි ජබාලියා ප්‍රදේශයේ පිහිටි අල් අවුදා රෝහලේ කටයුතු මෙලෙස නතර කර ඇති බවයි. මේ සමග එම ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් සපයන කිසිදු ස්ථානයක්…
ජපානයේ දූපතක භූ කම්පනයක්
තීරුබද්දක් වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
දිල්ලි මහඇමති අත්අඩංගුවට
ඉන්දුනීසියා ජනාධිපතිවරණයේ ජය ප්‍රබෝවෝ සුබියන්ටෝට
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…