රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල්…
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, බණ්ඩාරගම…
තර්ජන වලට මම බය නෑ – ගම්මන්පිළ කියයි – VIDEO –
තර්ජන තුලින් තමන්ව කිසිදු අවස්තාවක නිහඬ කිරීමේ හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ…
ෆොන්සේකාට පොහොට්ටුවෙන් පහර පිට පහර – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිලිබදව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ප්‍රතිචාර දක්වනු ලැබුවා. හිටපු…
රසායනික ද්‍රව්‍යක් නිසා දරුවන් 07ක් රෝහලේ – VIDEO –
දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් ශරීරගත වීම හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතා නිසා සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අදාළ රාසායන ද්‍රව්‍ය එම පිරිසගේ…
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන ආණ්ඩුවෙන් සහතිකයක් – VIDEO –
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා. ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක…
ලංකාවට එරෙහි යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි ! – VIDEO –
ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා. මෙම යෝජනාව රටවල් 30ක අනුග්‍රහය මත ඉදිරිපත් වූ…
පොලිස්පතිගේ watsapp අංකයට ලැබෙන පැමිණිලි ඉහළට
නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ watsapp අංකයට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව,…
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු රිමාන්ඩ්
තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…
පොලිස් ස්ථානාධිපතිවරුන් 32 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
පොලිස් ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා. පොලිස් මූලස්ථානය සදහන් කළේ පොලිස්පති නීතිඥ, ප්‍රියන්ත…
විදෙස් සංචාරකයින් ලක්ෂ 18 සීමාවට
මෙම වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 1725,494 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර සැප්තැම්බර් දක්වා පමණක් එම සංඛ්‍යාව…
එච්.අයි.වී ආසාදිතයන් ඉහළයාමේ ප්රවනතාවයක් !
මෙරට තුල අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර එච්.අයි.වී ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව පසුගිය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම…
ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නාගොඩ අළුත් තානායම්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි. සැකකරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
ට්‍රම්ප් සහ චීන ජනපති හමුව අද
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව අද දිනයේ සිදුවීමට නියමිතයි. 2019 වසරින් පසු අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හමුව පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ බුසාන්හිදීයි. මේ අතර,ඇමෙරිකානු සහ චීන නායකයන් අතර හමුවක් මෙම මස අගදී සැලසුම් කර තිබෙනවා. ඇමෙරිකානු – චීන සම්බන්ධතා…
මෙලිසා’ සුළි කුණාටුවෙන් ජනතාව පීඩාවට
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
ඇමරිකාවේ රාජ්‍ය සේවකයින් තොග පිටින් ඉල්ලා අස් වෙයි
මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හරියි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…











































