රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා
සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා. ඒ…
ගෙදරින් එනකොට කුඩයක් අරගෙන එන්න – කාලගුණ අනාවැකි – VEDIO –
ඉදිරි දින කිහිපයේදී උතුරු , උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ වැසි ඇති වීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ…
මුතු ඇටය ලෝකයේ සුන්දරම දිවයින වෙයි
2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස විදෙස් සඟරාවක් විසින් නම් කර තිබෙනවා . ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් (…
හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට- 6 කට තුවාල
හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මියයයි – 6කට තුවාල හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය පවසනවා…
රෝහිතගේ දුව භාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබෙනවා ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද…
ලුණු කොම්පැණියට මාලිමා ආණ්ඩුව කළගුණ සලකන බවක් පෙනුණා
මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදවු කරපු රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවි ලියනගේ මහතාට ආණ්ඩුව කළගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන පුත්තලම් ලුණු…
තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්
චීන-අමෙරිකා අන්‍යෝන්‍ය තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දෙදින තුළ චීන-අමෙරිකා දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.…
ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් කටුනායකට
තායිලන්තයේ පැවති එක්සත් ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලයේ වාර්ෂික සැසි වාරයට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිස 07/29 දින සවස…
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය…
මාලු අල්ලන්න කිමිදෙන ධීවරයින්ටත් රක්ෂණයක්
ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සවිකර ගන්නා කිමිදුම්කරුවන් උදෙසා හදිසි අනතුරු රක්ෂණයක් හදුන්වාදී තිබෙනවා. ඒ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගිනුයි. මෙම හදිසි අනතුරු රක්ෂණ යෝජනා…
විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ එම පනත් කෙටුම්පත…
ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත්
ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු…
ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනට රුපියල් මිලියන දහසක්
ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන දහසක් වෙන්කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ගාල්ල දිස්ත්‍රික්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර…
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක…
සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව
මෙම පියවර ගෙන ඇත්තේ නේපාලයේ දුරස්ථ ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අදහසිනි. බලධාරීන්ට අනුව මෙම තීරණය ඉදිරි වසර දෙකක කාලයක් ක්‍රියාත්මකව පවතිනු ඇත. සැප්තැම්බරයේ සිට ආරම්භ වන සංචාරකයන් බහුල වන සමයේදී ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් 15,000 දක්වා ඉහළ නගී. නේපාලය සංචාරක අමාත්‍යංශයට අනුව…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
පාසල් සිසුන් සිය දිවි නසා ගැනීම වැලැක්වීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණනයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්
තායිලන්තය සහ කාම්බෝජය යලිත් උණුසුම් !
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…