සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
මේ වන විට රටේ දේශීය අල ගොවියා දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන අනුශාසක අරුණ ශාන්ත මහතා පවසනවා. වී නිව්ස් අප සමග…
චිකුන්ගුන්යා රෝගයේ අඩුවක්
මේ වන විට රට තුල චිකුන්ගුන්යා රෝගයේ යම් අඩුවක් වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබදව විශේශඥ වෛද්‍ය…
Child First ව්‍යාපෘතිය ඇරඹේ
ළමා හිංසන, ළමා අපයෝජන, නොසලකා හැරීම් සහ පසු විපරම් නොකිරීම හේතුවෙන් ළමුන් කායික හා මානසික පීඩා වලට ගොදුරු වූ අවස්ථාවන් රැසක් පසුගිය කාලයේ වාර්තා වී…
ඊශ්‍රායල – ඉරාන රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුවෙමින් පවතින යුද ගැටුම් තත්ත්වයන් හමුවේ එම රටවල සිටින ලාංකිකයන්ට කිසියම් හදිසි අවස්ථාවකදී සම්බන්ධ විය හැකි දුරකථන අංක කිහිපයක් විදේශ කටයුතු…
රටේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් හිඟයි – විපක්ෂ නායක
නිදහස් සෞඛ්‍ය යනු ජනතාව සතු මානව අයිතියක් බවත් නිදහස් සෞඛ්‍ය සේවාව තුළ කාර්යක්ෂම සේවාවක් රටේ ජනතාවට ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් වුවත් මේ මොහොත වන විට…
තුර්කි නාවික හමුදා නෞකාව නිරීක්ෂණය කරයි
වැඩ බලන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර නිල සංචාරයක් සඳහා මෙරට පැමිණ ඇති තුර්කි නාවික හමුදාවට අයත් යාත්‍රාවේ ඊයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වුණා. මෙම…
මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩපිළිවෙලක්
පාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා…
තවත් පළාත් පාලන ආයතන රැසකට නව සභාපතිවරු
බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල පළමු රැස්වීම පැවැත්වීම සහ බහුතර බලය හිමි නොවූ ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීම සිදු කෙරුණා. කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව අද…
උතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් ?
උතුරු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වනවා. කන්කසන්තුරේ පොලිස් ස්ථානයට පසුගිය 11 වනදා දහවල් 1.15ත්…
වෙඩි පත්තු නොවෙයි – දිවි ගැලවෙයි
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. පොලිසිය කියා සිටියේ මරදාන, කෝවිල්වත්ත ප්‍රදේශයේදී අද(14) අලුයම් කාලයේදී…
17 පෙම්වතිය සමග කැලෑ පැන්න 17 හැවිරිද පෙම්වතා අත්අඩංගුවට
වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි දැරියක් දූෂණය කළ දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පවුලක්ම පොලිසියට ගෙන යාම ගැන පරීක්ෂණයක්
කඩවත ප්‍රදේශයේ නිවසක නිවැසියන්ට කඩවත පොලිසියෙන් හිරිහැර සිදු වූ බවට සිදු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර උතුරු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක්…
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්
නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු 20 යි 20 තරගය හෙට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවේ ලකී – ලකී සක්‍රීය වෙයි
ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…