ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ. මේ හේතුවෙන්…
එසැණ පුවත්
රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක්
රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්ති යටතේයි මෙය හඳුන්වාදී ඇත්තේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය ආයතනවලට…
අල්ලස් ලබා ගත් පොලිස් පරීක්ෂක වරයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණේ ඉඩම්…
නව විගණකාධිපති තනතුරට ජනපති එවූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ඉවතට
විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වන විට දින 42…
ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට.
ඛණිජ ක්ෂේත්‍රයට ආයෝජන රැගෙන ඉන්දීය රාජ්‍ය ව්‍යාපාර නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජන රැසකට ඔවුන් එකඟතාව පල කර ඇති බවයි වාර්තා වන්නේ.…
ගම්පහ ප්‍රදේශ රැසකට පැය දහයක ජල කප්පාදුවක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.30 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.…
මැතිවරණ කොමිසමෙන් යළිත් දැනුම්දීමක්.
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් යළි ඉල්ලීමක් කර…
අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල්…
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ…
අධිකරණ භූමියේදී තරුණියක් පැහැර ගනී
යාපනය – මල්ලාක්කම් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පැමිණි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි…
විදුලි ගාස්තුවට සාපේක්ෂව ජල ගාස්තුත් වැඩි වන ලකුණු
විදුලි ගාස්තුව වැඩි වුහහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද සංශෝධනය කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මේ වනවිටත් ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන්…
නීතිවිරෝධීව දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි එක් ලක්ෂ 68,000 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…
පොසොන් උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය
මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.…
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සහ සිව්දින තරග…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ් කණ්ඩායමට සිදු වුනා. ඒ ඊයේ පැවති තීරණාත්මක තරගයේ…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වේ
ඇමරිකාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 198ක ජයක්
LPLක්‍රීඩක වෙන්දේසිය ඊයේ සාර්ථකව අවසන් වුණා
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලකුණු 160ක ජයක්
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා. මෙම සංචාරය අනීතික බවයි සිරියාව අවධාරණය කළේ. එය දැඩිව හෙලා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දක්වා ඇත්තේ මෙය තම රටෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සංචාරය සිදුකළ ප්‍රදේශය සිරියානු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
ග්‍රීසියට සුනාමි අවතුරු ඇගවීමක්
පාකිස්තානයේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































