ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමේ දීයි.
ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය පදනම් අංක 25කින් එනම් සියයට 7. යි දශම 7 5%ක් ලෙස පවත්වා ගැනීමට පියවර ගනු ඇති.