පාසල් සිසුන් සමග චාරිකවක ගිය බස් රථයේ රියදුරුට තග දැම්ම හතරක් අල්ලයි
බස් රථ රියදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී පාසල් සිසුන් රැගෙන ගිය බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට…

අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක්ට අනුමැතිය
නව අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පැවැති පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිසි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 9…
නිවෙස් හිමියාට පොළු පහරදී දේපළ කොල්ලකයි
තිරප්පනේ ප්‍රදේශයේ නිවසකට ඊයේ(10) අලුයම් කාලයේ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ හිමිකරුට පොල්ලකින් පහරදී කොල්ලකෑමක් සිදුකර පළාගොස් ඇති බව වාර්තා වනවා. එලෙස කොල්ල කා ඇත්තේ…
උසස් පෙළ විභාගයට සැරසෙන සිසුන්ට පණිවුඩයක්
අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල්…
කොටස් වෙළදපොළ යළිත් වාර්තා අලුත් කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77කින් ඉහළ ගොස් 18,541.26ක් ලෙසයි…
රාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර…
යෝෂිතටයි ඩේසි ආච්චිටයි අධිකරණයෙන් නියෝගයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මෙම මස 28…
හිටපු ඇමැති රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉිදරිපත් කරන ලෙස අධිකරණය අද(11) නියෝග කර තිබනෙවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම…
හිටපු ඇමැති මර්වින්ට එරෙහි නඩුවකට අධිකරණයෙන් ලැබුණු නියෝගය
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව එළැඹෙන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද(11) නියෝග කර තියෙනවා.…
දකුණ ගිනියම් වෙයි – කොස්ගොඩ වෙඩි තැබීමක්
කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ කොස්ගොඩ මංසන්දියේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්.…
මාලිමාවට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පළමු මාසික සභාව අද
ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවනු ලැබූ නෝර්වුඩ් ප්‍රාදේශීය සබාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) උදෑසන 10ට…
සංවර්ධන සැලසුම් වහාම කියන්න – මාතර ප්‍රභලයා ආණ්ඩුවට කියයි
රටේ සංවර්ධනය පිළිබද ආණ්ඩුවට ඇති සැලසුම් වහාම ජනතාවට හෙළි කල යුතු බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්ක නායක බුද්දික පතිරන මහතා පවසනවා. ඔහු මේ බව…
එකම පවුලේ සිව්දෙනෙක් අනතුරක – 4 හැවිරිදි දරුවෙක් මරුට
මන්නාරම නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේදී 10 වැනිදා සවස සිදු වූ රිය අනතුරකින් අවුරුදු හතරක් වයසැති කුඩා දරුවෙක් මියගොස් එකම පවුලේ තවත් තිදෙනෙක් බරපතල තුවාල…
අපි පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදියි – එජාප උප සභාපති කියයි
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදි සහගත බව එක්සත් ජාතික පක්ෂ උප සභාපති හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
කෝලි යළි වාර්තා අතරට
තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
ICC එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්ථාන නිල ලාංචනය ඉවත් වෙයි .
ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ අංක 1ට
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
අමෙරිකාවේ, මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. සිද්ධිය සම්බන්ධයෙන් මිචිගන්හි පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව…
අමෙරිකානු ගුවන් යානයක ගින්නක්
2025 ලෝක AI සමුළුව චීනයේ දී
යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සියයට 100 ක තීරු බද්දක්
ඉන්දුනීසියාවේ ටැනිම්බාර්හි ප්‍රභල භූ කපනයක් !
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…