Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ICC එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්ථාන නිල ලාංචනය ඉවත් වෙයි .

    ICC එක්දින ක්‍රිකට් තරගයෙන් පකිස්ථාන නිල ලාංචනය ඉවත් වෙයි .

    2025-02-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 20 වැනිදා පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයේදී සජීවී විකාශන තිරය තුළ සත්කාරක පාකිස්තානයේ නම ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් පාකිස්තානය සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා ඇත්තේ.

    තරගාවලියට අදාළ නිල ලාංඡනය රූපවාහිනී තිරයේ වම් පස ඉහළින් ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙතෙක් පැවැති අනෙකුත් තරගවලදී එම ලාංඡනය සදහා තරගාවලියේ නම ලෙසික්‍ය්පචiදබි ඔරදචයහ 2025’ ලෙසත්, සත්කාරක රට වන පාකිස්තානයේ නමත් ඇතුළත් කර තිබුණා.

    කෙසේ වෙතත්, ඩුබායිහීදී පැවැති ඉන්දු-බංග්ලාදේශ තරගයේදී තරගාවලියේ නම පමණක් ඇතුළත් කර තිබූ අතර, නිල සත්කාරක රට වන පාකිස්තානයේ නම ඊට ඇතුළත්ව තිබුණේ නැහැ.

    මේ සම්බන්ධයෙන් අයි.සී.සීය වෙත සිය අප්‍රසාදය පල කර ඇති පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇත්තේ නැවත මෙවැන්නක් සිදු නොවන බවට සහතිකයක් තමන්ට අවශ්‍ය බවයි.

    එය මුල් තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවට අයි.සී.සීය නිල නොවන අන්දමින් පාකිස්තානය වෙත දැනුම් දී ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

    නමුත්, මෙම පැහැදිලි කිරීම ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අතෘප්තියට හේතු වී ඇති බව සදහන්.

    පෙර පුව​තඇමෙරිකාවෙන් අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇරඹෙයි
    ඊළඟ පුව​ත පොලිතීන්, ප්ලාස්ටික් මගින් සිදුවන හානිය වැළැක්වීමට වැඩසටහනක්

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group