පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…

ලංකාවට චීනයෙන් තවත් ලොකු උදව්වක් !
රජයේ හා රජයේ ආධාර ලබාදෙන සියලු පාසල් වෙත 2025 වර්ෂය සදහා නිල ඇඳුම් ප්‍රදානයට අදාළ සහතිකය හුවමාරු කිරීම අද සිදු වුණා. මෙම වසර සඳහා පාසල්…
වැල්ලවාය කඳු රක්ෂිතයේ ගින්න පාලනය කරයි
වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ කොස්ලන්ද සහ වැල්ලවාය අතර කොටසේ පිහිටා ඇති අයිස්පීල්ල ඉහළ කඳු රක්ෂිතයේ විශාල ගින්නක් පැතිර ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. ඊයේ පස්වරුවේ…
සුජීව සේනසිංහට ඇප
නීති විරෝධීව මෝටර් රථයක් එකලස් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ඇප මත මුදා හැරුණා. සූජීව සේනසිංහ මහතා රුපියල් ලක්ෂ…
කහවත්තේ වෙඩි තැබීමට සැකකරුවන් 4ක් අත්අඩංගුවට
කහවත්ත ප්‍රදේශයේ තරුණයක් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතකයන් පැමිණි බව…
පොලිසියට නවීන රූපලාවන්‍යාගාරයක්
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබෙනවා. ‘රූ සිරි’ නමිනුයි මෙම නවීන රූපලාවන්‍යාගාරය විවෘත කර ඇත්තේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු…
ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදීත් අනතුරක්
නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ 56 වන කණුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. නොච්චියාගම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදිකයෙකුගේ…
අග්නිදිග සරසවියේ විභාග කල් දමයි
අග්නිදිග විශ්වවිද්‍යාලයේ අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබෙනවා. ඒ එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ අලුයම ඇති වූ ගැටුමක් හේතුවෙන් . විශ්වවිද්‍යාල…
කහවත්ත වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සහ තවත් අයෙකු තුවාල කිරීමට හේතු වූ පැහැර ගැනීමට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට…
අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර්තා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝගයක්
පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා. අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය…
කැකිරාවේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
කැකිරාව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබෙනවා. කැකිරාව සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකි වීම…
වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
මෙරට වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මකි‘වනස්පතිි’ ජාතික වැඩසටහන ඊයේ පැවැත්වුණා. ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන්…
තරුණ දේශපාලනඥයින් පිරිසක් ඉන්දීය විදේශ කටයුතු ලේකම් හමුවට
තරුණ දේශපාලනඥයින් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා හමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14කට අයත් තරුණ දේශපාලනඥයින් මෙලෙස ඒ…
වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේග පක්ෂයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
අද පාර්ලිමේන්තුව රැස්වේ
ජැෆ්නා කින්ග්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
පිලිපීනයේ භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































