වාරි මහිම වැඩසටහන නෙයිනකාඩු ප්‍රදේශයට
වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයේ නෙයිනකාඩු ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ කෘෂි කර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගල්ඔය ගංගා නිම්නයේ සුළු වර්ෂාවකදී වුව ද ගංවතුර ඇති…

එසැණ පුවත්
“වැඩිය දඟලන්න හදන්න එපා.” පොලිස්පති පාතාලයට අනතුරු අඟවයි (වීඩියෝ)
හොර අංකවලින් දුවන්න හැදූ සුපිරි වාහන කොටුවෙයි (වීඩියෝ)
LPL පළමු තැන ගාල්ලට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ තමන් ක්‍රීඩා කල තරග 08 න් 05 ක්…
වැඩවර්ජනයට සහය නොදුන් අයට රුපියල් 10000ක්
වැඩවර්ජන පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය සතියේ පැවති වැඩවර්ජන්යන්ට…
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය ඉහළට
වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාව එලි දක්වා තිබෙනවා. එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති…
කාලගුණයෙන් රතු නිවේදනයක්
දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව ,වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
අද සිට විදුලිය අඩුවෙන හැටි
විදුලි ගාස්තු සියයට 22 යි දශම 5 කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ වසරේ…
පිටරට ගිය පුරාවස්තු යළි ගේන්න පියවර
එක්සත් රාජධානියට මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක…
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්විය යුතුයි-ජනපති
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් සැකසීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සදහන් කළේ රටේ ආර්ථිකය නඟා සිටුවීමේ…
බන්ධනාගාර දිනය අද
119 වන බන්ධනාගාර දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් මුණගැසීමට විවෘත අවස්ථාවක් සළසා දී ඇති බව සඳහන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර…
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අද
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අද පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව…
විශ්වවිද්‍යාල කටයුතු අද සිට සාමාන්‍ය පරිදි
රජයේ විශ්වවිද්‍යාලවල කටයුතු අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තම සහයෝගය ලබා දෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා . එහි සම සභාපති…
පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වී සිටින නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි ලබන සැප්තැම්බර් මස 20 වනදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. …
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා ඒ ජර්මනියේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්
පාපන්දු සම්මේලනයෙන් නිවේදනයක්
ලෝක ශූර එංගලන්තයට බංග්ලාදේශය හමුවේ පූර්ණ තරගාවලි පරාජයක්
එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කරයි
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා සූදානම් වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් සමග සිදු කළ දුරකථන සංවාදයකින් අනතුරුවයි. කෙසේ වෙතත් ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය රුසියානු ආරක්ශක අංශ විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා. පසුගිය පළමු වන…
රටවල් රැසක වැසියන්ට ට්‍රම්ප්ගෙන් තහංචි
රටවල් 12ක ජාතිකයින්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම්
පලස්තීනුවන් නැවත ඛාන් යුනිස් වෙත පැමිණෙයි
යාත්‍රාවක් ගිලීයාමෙන් පුද්ගලයින් 90 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…