Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශ්වවිද්‍යාල කටයුතු අද සිට සාමාන්‍ය පරිදි

    විශ්වවිද්‍යාල කටයුතු අද සිට සාමාන්‍ය පරිදි

    2024-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ විශ්වවිද්‍යාලවල කටයුතු අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තම සහයෝගය ලබා දෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා .

    එහි සම සභාපති මංගල දබරේරා මහතා පැවසුවේ ලිඛිත එකගතාවයක් මත අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කල වර්ජනය නතර කල බවයි .

    වී එෆ් එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා .

    දින 75 ක් පුරාවට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම වර්ජනය අඛන්ඩව පවත්වනු ලැබුවා .
    විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා පැවසුවේ දින තුනක් ඇතුලත විශ්වවිද්‍යාල පද්ධතිය යලි යථා තත්වයට පත්වනු ඇති බවයි.

    පෙර පුව​තපියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අද

    සබැ​ඳි පුවත්

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි

    2026-06-10

    කජු ඇහිදින්න ගිය තරුණයා නොඑනගමන් යයි

    2026-06-10

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-10

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group