BREAKING NEWS : අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අපවත් වෙයි
වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා…

ක්ලබ් වසන්තට වෙඩි තැබූ අනෙක් පුද්ගලයාත් කොටුවෙයි
ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. පොනදුර පින්වත්ත ප්‍රදේශයේ…
නිරෝෂන් ප්‍රේමරත්නගේ සහාය සජිත්ට
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ සමගි ජන බලවේගයේ තංගල්ලේ…
පුරප්පාඩුවූ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සදහා කරූ පරණවිතාන
පුරප්පාඩුව පැවති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සදහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ නිකුත් කර තිබුණා. සමගි…
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු දිවයිනට
ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පැවසෙන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් අද අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ…
වරෙන්තු 26ක් නිකුත් කර තිබූ සැකකාරියක් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන සකසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ…
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක්
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…
පාස්පොර්ට් නිකුත් කිරීම සීමා වෙයි – පොලිසියෙන් ටෝකන් පතක්
දිනකට නව විදෙස් ගමන් බලපත්‍ර දහසක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මාර්ග ගත ක්‍රමය…
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායමයි මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. තවත් නිරීක්ෂකයින් පිරිසක් ඉදිරි සතියේදී…
දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා – අනුර කුමාර
දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නිට්ටඹුවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.…
වගා ණය සම්පුර්ණයෙන්ම කපා හරිනවා -සජිත් ප්‍රේමදාස
ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අඩ්ඩාලච්චේන…
2025 වන විට දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක සපුරා ගත යුතුයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු බලාගාරය ලෙස කෙරවලපිටිය සොබාධනවි බලාගරය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සොබාධනවි බලාගාරය මගින් මෙරට ජාතික විදුලි…
බාසික්ට ඇප
අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයාවන නදීන් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
හයිද්‍රාබාද් පැරදූ දිල්ලි කණ්ඩායමට ලකුණු 07ක තියුණු ජයක්
අයර්ලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹේ
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ආසියානු රග්බි සම්මේලනයෙන් යෝජනාවක්
C .P .L ආරම්භයට දින නියම වෙයි
ඉන්දියාවේ අගමැති තීරණාත්මක සංචාරයකට සැරසෙයි !
බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සංචාරයකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන බදාදා සිට එක්සත් රාජධානියේ සහ මාලදිවයිනේ සිව්දින සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතයි. ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සංචාරයේ ප්‍රධාන අරමුණ බව වාර්තා වනවා . එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, අග්‍රාමාත්‍ය මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය දෙපාර්ශවයටම…
පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරලීයාමෙන් 28 ක් ජීවිතක්ෂයට
20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…