අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ස්විට්සර්ලන්තය බලා අද(19) උදෑසන පිටත්ව ගොස් තිබෙනවා. ඒ ජනවාරි මස 19 වන දින සිට 23 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවොස්-ක්ලොස්ටර්ස්හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ() 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගිවීම සඳහායි. “සංවාදයේ ආත්මයක්” යන තේමාව යටතේ 2026 ලෝක ආර්ථික සංසදය කැඳවා තිබෙනවා. රාජ්‍ය…
එසැණ පුවත්
දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයාමේ රතු නිවේදන නිකුත්…
නුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවළු කිලෝ අසූ අට දහසක ඉල්ලුමක් ලැබී ඇති බවත් එම ඉල්ලුම අනුව අද(13) දන එම එළවළු තොග දිවයිනේ පළාත්…
නායගිය පාරක් හදන්න පළාත් පාලන ආයතන රැසක් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ කොත්මලේ රන්වන්තලාව මාවෙල මාස්වල හරහා නුවරඑළියට පිවිසෙන මාර්ගයේ විශාල කොටසක් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.…
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට රුපියල් හාර දහසකට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා…
VIDEO: ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මහනුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දියණියත්
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22ක් හා සැකකාරියන් සිව්දෙනෙක් තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(13) අලුයම් කාලයේදී තෙල්දෙණිය, වික්ටෝරියා ජලාශය…
සුංගාවිල – සෝමාවතිය පාර තාවකාලිකව වසා දැමේ
පොළොන්නරුව, සුංගාවිල – සෝමාවතිය මාර්ගය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. පවතින අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම යළි ඉහළ යාමත් සමග මාර්ගයේ සැලකිය යුතු කොටසක්…
නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි
දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත් නුවරඑළිය තිබුණු තත්ත්වයට වඩා හොඳ තත්ත්වයේ තිබෙන නුවරඑළියක් බවට පත් කිරීමට සියලු දෙනා එක්වී කටයුතු…
නාවලපිටිය – මහනුවර පාර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ…
අද දවසේ කාලගුණ තත්ත්වය
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න්…
ඉන්දියානු මහ කොමසාරිස්වරයා මහියංගනයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහියංගනය ප්‍රදේශයට අද(12) ගොස් තිබෙනවා. ඒ ඉන්දියානු රජයෙන් ලබාදී ඇති ජංගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට බවටයි වාර්තා වන්නේ. අදාළ…
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා දෙසැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික…
ආපදා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
පසුගිය දිනවල දිවයින බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛයාව 640ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ තවදුරටත් පුද්ගලයින්…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 106ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ…
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණ තිබෙනවා.…
නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත…
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද…
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ අයි සී සී සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්
දකුණු අප්‍රිකාවේ හදිසි තත්වයක් – ගංවතුරින් 200 ක් මරුට
දකුණු අප්‍රිකාවේ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ සති කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඉන් හටගත් ගංවතුර හේතුවෙන් අග්නිදිග අප්‍රිකාව පුරා පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි . ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති මෙම තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ බලධාරීන් පසුගිය ඉරිදා ජාතික ආපදා තත්ත්වයක්…
අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතුයි – යුරෝපා සංගමය
එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































